Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන මහින්ද රාජපක්ෂගෙන් ඉඟියක්Editor OJuly 17, 2024July 17, 2024 by Editor OJuly 17, 2024July 17, 2024028 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද...
Trending Newsඑසැන පුවත්දේශීයමගී ප්‍රවාහනය කළමනාකරණයට ජීපීඑස් තාක්ෂණයEditor OJuly 17, 2024 by Editor OJuly 17, 2024026 (UTV | කොළඹ) – ජීපීඑස් තාක්ෂණයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා. මෙම...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්Editor OJuly 17, 2024 by Editor OJuly 17, 2024034 (UTV | කොළඹ) – ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රීලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – මෛත්‍රීපාල සිරිසේනEditor OJuly 17, 2024July 17, 2024 by Editor OJuly 17, 2024July 17, 2024027 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අපේක්ෂකයෙකු තෝරාගෙන ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනා ඉහළ දමයිEditor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 2024029 (UTV | කොළඹ) – ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 2022...
Trending Newsඑසැන පුවත්දේශීයයුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල්වරිය සහ ජනපති අතර හමුවක්Editor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 2024031 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඔද්රි අසුලේ මහත්මිය කොළඹ...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායකගේ සක්වල 321 වැඩසටහනට රිෂාඩ් බදියුදීන් සහ සෙල්වම් අඩයිකලනාදන් එක්වෙයිEditor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 2024032 (UTV | කොළඹ) – සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 321 වැනි අදියර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මන්නාරම දේවන්පිට්ටිය රෝමානු කතෝලික...
Trending Newsඑසැන පුවත්දේශීයප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත් කරයි.Editor OJuly 17, 2024July 16, 2024 by Editor OJuly 17, 2024July 16, 2024026 (UTV | කොළඹ) – ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ (16) පත් කෙරිණි. ඒ වෙනුවෙන් වූ වැඩසටහනක් කොළඹ දී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යවසායකයන්ගේ ගැටළු ජනාධිපති හමුවී සාකච්ඡා කරන්න අවස්ථාවක්.Editor OJuly 17, 2024July 17, 2024 by Editor OJuly 17, 2024July 17, 2024031 (UTV | කොළඹ) – අක්‍රීය ණය, අධික පොලිය, පරාටේ, ඔබගේ ණය ගෙවා ගතහැකි පරිදි ප්‍රතිව්‍යුහගතකරණය හා කාරක ප්‍රාග්ධන ඇතුළු තවත් දැවෙන ව්‍යවසායක ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපති...
Trending Newsඑසැන පුවත්දේශීයඉදිරි ජනාධිපතිවරණයේදී වැඩිම ජනප්‍රසාදයක් හිමිවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යි – එස්.එම් මරික්කාර (පා.ම)Editor OJuly 16, 2024July 16, 2024 by Editor OJuly 16, 2024July 16, 2024028 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩිම ජනප්‍රසාදයක් හිමිවන පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවත් ඒ බව සියලු සමීක්ෂණ වාර්තා වලින් තහවුරු වී ඇති...