Trending Newsඑසැන පුවත්දේශීයසිසුසැරිය බස් පන්සියයක් අලුතින් ධාවනයටEditor OJuly 10, 2024July 10, 2024 by Editor OJuly 10, 2024July 10, 2024039 (UTV | කොළඹ) – මේ වසර තුළ නව සිසුසැරිය බස් පන්සියයක් ආරම්භ කිරීම රජයේ අරමුණයි. ඒ සදහා රුපියල් මිලියන 202ක ප්‍රතිපාදන ජාතික ගමනා ගමන කොමිෂන්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව පිළිබඳ පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක්Editor OJuly 10, 2024July 10, 2024 by Editor OJuly 10, 2024July 10, 2024035 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් හෙට (11) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තාවෙයි. අද (10) පැවති පක්ෂ නායක රැස්වීමේදී එම...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ “83 (ආ)” සංශෝධනය සඳහා කැබිනට් අනුමැතියEditor OJuly 10, 2024July 10, 2024 by Editor OJuly 10, 2024July 10, 2024031 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා “ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක්” සකස් කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල...
Trending Newsඑසැන පුවත්දේශීයඩලස්ගේ සහය සජිත්ටEditor OJuly 10, 2024July 10, 2024 by Editor OJuly 10, 2024July 10, 2024038 (UTV | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ. නිදහස ජනතා...
Trending Newsඑසැන පුවත්දේශීයමගීන් පීඩාවට පත් කළ දුම්රිය සේවකයන්ට, දුම්රිය සාමාන්‍යාධිකාරී කොකා ගස්සයි – දවල් 12 ට කලින් නාවොත් ගෙදර.Editor OJuly 10, 2024July 10, 2024 by Editor OJuly 10, 2024July 10, 2024032 (UTV | කොළඹ) – වැඩ වර්ජනයේ යෙදී සිටින සියලුම දුම්රිය සේවකයන් අද(10) දවල් 12 පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට වාර්තා කරන ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයදුම්රිය වර්ජනයෙන් මගීන් පීඩාවට.Editor OJuly 10, 2024July 10, 2024 by Editor OJuly 10, 2024July 10, 2024035 (UTV | කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනයෙන් මගින් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දුම්රිය මගීන් පිළිකුලෙන් යුතුව...
Trending Newsඑසැන පුවත්දේශීයනීති විරෝධී මුල්‍ය ආයතන 02ක කාර්යය මණ්ඩලය අත්අඩංගුවට ගන්න නියෝගEditor OJuly 10, 2024July 9, 2024 by Editor OJuly 10, 2024July 9, 2024040 (UTV | කොළඹ) – රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කළේ යැයි කියන ” ඔන්මැක්ස් ඩී.ටී.” පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනය තහනම් කිරීමෙන් පසුව “සයිබර් එරර්”...
Trending Newsඑසැන පුවත්දේශීයවැඩ වර්ජන කරන පාර්ශ්ව උත්සාහ කරන්නේ රට අස්ථාවර කරන්න – ඇමති හරීන්Editor OJuly 10, 2024July 9, 2024 by Editor OJuly 10, 2024July 9, 2024033 (UTV | කොළඹ) – ඇතැම් පුද්ගලයින් වැඩ වර්ජන සිදුකරමින් රට තවදුරටත් අස්ථාවරත්වයට ගෙනියමින් තම දේශපාලන න්‍යාය පත්‍ර ජය ගැනීමේ උත්සහයක නිරතවන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා...
Trending Newsඑසැන පුවත්දේශීයතිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා යන ශ්‍රී ලංකාවEditor OJuly 10, 2024July 9, 2024 by Editor OJuly 10, 2024July 9, 2024038 (UTV | කොළඹ) – වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණයක් ජයගන්න බැරි ඇතැම් කණ්ඩායම් රට අස්ථාවර කිරීමට කටයුතු කරනවා – වජිර අබේවර්ධන (පා.ම.)Editor OJuly 10, 2024July 9, 2024 by Editor OJuly 10, 2024July 9, 2024030 (UTV | කොළඹ) – මැතිවරණයක් ජයගන්න බැරි ඇතැම් කණ්ඩායම් රට අස්ථාවර කිරීමට කටයුතු කරනවා යැය පාර්ලිමේන්තු මන්ත්‍රවජිර අබේවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා එසේ සඳහන් කර සිටියේ...