එසැන පුවත්ව්යාපාරිකවිදේශ විනිමය සීමා ලිහිල් කිරීමට මහ බැංකුවේ අවධානයEditor OJune 13, 2024 by Editor OJune 13, 2024030 (UTV | කොළඹ) – රට තුළ විදේශ විනිමය සංචිත අඩුවෙමින් පැවති කාලය තුළදී නේවාසික තැනැත්තන් විසින් සිදු කරන ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනුවලට අදාළ ප්රතිමුඛ ප්‍රේෂණ සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයවිශ්වවිද්යාල ප්‍රවේශය ඔන්ලයින් අයදුම්පත් කැඳවීම ජුනි 14 දා සිටEditor OJune 13, 2024 by Editor OJune 13, 2024031 (UTV | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රවේශය 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය...
Trending Newsඑසැන පුවත්දේශීයසුබසාධන වැඩසටහන්වල ප්රතිලාභ ජනතාවට කඩිනමින් දෙන්න – ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස්Editor OJune 13, 2024June 13, 2024 by Editor OJune 13, 2024June 13, 2024031 (UTV | කොළඹ) – ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර ඒවායේ ප්රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාජ මුදල් සහ විදෙස් ගමන්බලපත්‍ර තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවටEditor OJune 13, 2024 by Editor OJune 13, 2024027 (UTV | කොළඹ) – ව්‍යාජ මුදල්, සහ රබර් මුද්‍රා ළඟ තබාගෙන සිටි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ජා-ඇළ පොලීසිය කියයි. එම කාන්තාව සන්තයේ තිබී වෙනත්...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයනවසීලන්තය පරදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයගනීEditor OJune 13, 2024 by Editor OJune 13, 2024028 (UTV | කොළඹ) – විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය අතර පැවති තරගය ලකුණු 13කින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගත්හ. තරගයේ...
Trending Newsඑසැන පුවත්දේශීයපානදුරේ දුම්රියක් පිළි පනී. දුම්රිය ධාවනය අඩාලයි.Editor OJune 13, 2024June 13, 2024 by Editor OJune 13, 2024June 13, 2024029 (UTV | කොළඹ) – පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (13) උදෑසන පිළිපැන තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීයදක්ෂිණ අධිවේගයේ අනතුරක්Editor OJune 13, 2024June 13, 2024 by Editor OJune 13, 2024June 13, 2024031 (UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගයේ 61 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදු ඇතැයි පොලීසිය කියයි. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක්...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පණිවිඩයක්Editor OJune 13, 2024 by Editor OJune 13, 2024033 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර ඇතැයි, අමාත්‍ය අලි සබ් රි මහතා, සිය...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් සේවකයෝ අසනීපයි. ලියුම් බෙදන්නේ නෑ.Editor OJune 13, 2024 by Editor OJune 13, 2024032 (UTV | කොළඹ) – අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒකාබද්ධ...
Trending Newsඑසැන පුවත්දේශීයවාහන ගෙන්වීම පිළිබඳ තීරණයක්Editor OJune 12, 2024June 12, 2024 by Editor OJune 12, 2024June 12, 2024034 (UTV | කොළඹ) – සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2023 අංක 02 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි...