Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය කරනවා – විපක්ෂ නායකEditor OAugust 30, 2024August 30, 2024 by Editor OAugust 30, 2024August 30, 2024072 රටට ඩොලර් ගෙන එන තිරසර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයක් උදෙසා නව ප්‍රතිපත්ති සම්පාදනය කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැණික් හා...
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහාEditor OAugust 30, 2024August 30, 2024 by Editor OAugust 30, 2024August 30, 2024060 නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ආයතන සඳහා කැඳවූ නාම යෝජනාවලට කරන්නේ මොනවද?Editor OAugust 30, 2024August 30, 2024 by Editor OAugust 30, 2024August 30, 2024057 පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගැනීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි සඳහන්. පළාත්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන ප්‍රකාශයට පත් කරයිEditor OAugust 30, 2024August 30, 2024 by Editor OAugust 30, 2024August 30, 2024051 ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල...
Trending Newsඑසැන පුවත්දේශීයයුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් අගමැති හමුවෙයිEditor OAugust 29, 2024August 29, 2024 by Editor OAugust 29, 2024August 29, 2024045 ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාර්මන් මොරේනා මහත්මිය හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා. යුරෝපා සංගම්...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන මැතිවරණය වහාම පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්: ජනාධිපති සහ මැ. කො. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලාEditor OAugust 22, 2024August 22, 2024 by Editor OAugust 22, 2024August 22, 2024050 (UTV | කොළඹ) – නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම්...
Trending Newsඑසැන පුවත්දේශීය”ජන ජය පෙරමුණ” සභාපති දිනේෂ් ගුණවර්ධන, ප්‍රධාන ලේකම් රමේෂ් පතිරණEditor OAugust 22, 2024August 21, 2024 by Editor OAugust 22, 2024August 21, 2024040 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ සභාපති ධූරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
Trending Newsඑසැන පුවත්දේශීයසජිත් පරදවන්න කුමන්ත්‍රණ රැසක් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්Editor OAugust 22, 2024August 22, 2024 by Editor OAugust 22, 2024August 22, 2024052 (UTV | කොළඹ) – ජනාධිපතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධි ක්‍රියාදාමයන් නැවැත්වීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාව සඳහා අලුතින් පත්කළ තානාපතිවරුන් තිදෙනෙකු සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙකු, ජනාධිපතිට අක්තපත්‍ර බාරදෙයි.Editor OAugust 22, 2024August 21, 2024 by Editor OAugust 22, 2024August 21, 2024042 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ඊයේ (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙතිEditor OAugust 22, 2024August 21, 2024 by Editor OAugust 22, 2024August 21, 2024040 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර ලබාදී තිබේ. ඒ අනුව, අලි සාහීර් මව්ලානා...