Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුව එළඹෙන 21දා රැස්වෙයි.Editor OAugust 16, 2024August 16, 2024 by Editor OAugust 16, 2024August 16, 2024045 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුව ලබන 21 වනදා පමණක් රැස්වන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් විසින් නිවේදනයක් නිකුත්කර තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරයEditor OAugust 16, 2024August 15, 2024 by Editor OAugust 16, 2024August 15, 2024045 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ගෑස් සිලින්ඩරයයි. ස්වාධීන අපේක්ෂකයින්ට ඡන්ද සලකුණු ඊයේ...
Trending Newsඑසැන පුවත්දේශීයමා රටේ වගකීම භාර නොගත්තා නම් අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට එදා ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වෙනවා – ජනපතිEditor OAugust 16, 2024August 15, 2024 by Editor OAugust 16, 2024August 15, 2024035 (UTV | කොළඹ) – රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් සිදු කිරීමට තමා ආරම්භ තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය...
Trending Newsඑසැන පුවත්දේශීයඑක්සත් ලංකා පොදු ජන පක්ෂයේ සභාපති සහ ලේකම් ලබන 27තෙක් රිමාන්ඩ්Editor OAugust 16, 2024August 15, 2024 by Editor OAugust 16, 2024August 15, 2024041 (UTV | කොළඹ) – ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගනී.Editor OAugust 15, 2024August 15, 2024 by Editor OAugust 15, 2024August 15, 2024039 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව. මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත අද (15) සවස ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දළදා සමිඳුන් වැඳ...
Trending Newsඑසැන පුවත්දේශීයසජිත් – රිෂාඩ් අතර ගිවිසුමක්Editor OAugust 15, 2024August 15, 2024 by Editor OAugust 15, 2024August 15, 2024043 (UTV | කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්‍රස, ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ගත් තීරණය අනුව සමගි ජන සන්ධානය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය අතර...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු 16දා ඇරඹේ.Editor OAugust 15, 2024 by Editor OAugust 15, 2024047 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළ ලේඛන මුද්‍රණය කිරීම 16 වෙනිදා සිට ආරම්භ කරන බව, රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී මහත්මිය ප්‍රකාශ කළාය. මැතිවරණ කොමිෂන් සභාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයඉදිරිපත් කළ විරෝධතා තුනම ප්‍රතික්ෂේපයි : නාම යෝජනා දුන් 39 ම ජනාධිපතිවරණයටEditor OAugust 15, 2024August 15, 2024 by Editor OAugust 15, 2024August 15, 2024040 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් තිදෙනෙකුට අදාළව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බවත්, මැතිවරණ පනත අනුව එම විරෝධතා නිශ්ප්‍රභ කළ බවද මැතිවරණ කොමිෂන්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් අපේක්ෂක නාම ලේඛනයEditor OAugust 15, 2024 by Editor OAugust 15, 2024060 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ නාමයෝජනා බාර දුන් අපේක්ෂක නාම ලේඛනය පහතින්. 01. සජිත් ප්‍රේමදාස 02. රනිල් වික්‍රමසිංහ 03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස් 04. ඒ. එස්....
Trending Newsඑසැන පුවත්දේශීයබන්දුල ලාල් බණ්ඩාරිගොඩ යළි පාර්ලිමේන්තුවට – ගැසට් නිවේදනය නිකුත් වෙයි.Editor OAugust 15, 2024August 14, 2024 by Editor OAugust 15, 2024August 14, 2024044 (UTV | කොළඹ) – මනූෂ නානායක්කාර මහතාව සමගි ජනබලවේගයෙන් ඉවත් කිරීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින්...