Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවී සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ : සහල් මිල යළි ප‍්‍රකාශයට සූදානම්Editor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025043 වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති....
Trending Newsඑසැන පුවත්දේශීයඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට හසුවූ 13,000කගෙන් පැමිණිලි – නීතිපතිEditor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025044 ඔන්මැක්ස් ඩී ටී මහා පරිමාණ පිරමීඩ ජාවාරමට හසු වූ 13,000 කට අධික පිරිසක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා කොළඹ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට තීරණය කරයි.Editor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025060 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන...
Trending Newsඑසැන පුවත්දේශීයබිමල්ගේ අමාත්‍යාංශ ලේකම් විසින් රාජකාරීයට බාධා කරන බව පවසමින් අතිරේක ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්Editor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025078 ප්‍රවාහන නාවික හා වරාය කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තමන්ට අතිරේක ලේකම් ධුරයේ රාජකාරී කිරීමට බාධා කර මූලික අයිතිවාසිකම් කඩ කරන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...
Trending Newsඑසැන පුවත්දේශීයලුණු කිලෝව රු. 200යි.Editor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025050 ලුණු මිල වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු සම්ප්‍රදාය, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු වරප්‍රසාද, වත්මන් ආණ්ඩුව විසින් උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025060 කමිටුවල නියෝජනය පිළිබඳ ගැටලුව වෙනුවෙන් කතානායක සහ සභානායක සමගත්, ජනාධිපතිවරයා සමග හමුවී මෙන්ම දුරකථනයෙන් ද සාකච්ඡා කළ බවත් මේ තැනට ආවේ විසඳුමක් නොමැති නිසා බවත්...
Trending Newsඑසැන පුවත්දේශීයමහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්Editor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025047 ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණයේ පෙනී සිටින ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට දැනුම්දීමක්Editor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 2025063 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළැඹෙන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත. ඒ රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසමින්...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායක සජිත් සමග දේශපාලන පක්ෂ නායකයන් රැසක් විශේෂ සාකච්ඡාවකEditor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 2025073 පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලගේම නායකයන්...
Trending Newsඑසැන පුවත්දේශීයසුජීවට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී.ට නියෝගEditor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 2025061 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට මහතාට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාට...