Trending Newsඑසැන පුවත්දේශීයදේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස උතුරේ විරෝධතාEditor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024044 වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති වීමට පෙර උතුරු පළාතට පැමිණ ජනාධිපති වූ පසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පැවසූ පොරොන්දුව වහම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මන්නාරමේදී...
Trending Newsඑසැන පුවත්දේශීයවිසර්ජන පනත් කෙටුම්පතේ විවාදයට දින නියම කරයි.Editor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024048 අය-වැය වෙනුවට 2025 වසරේ මුල් කාර්තුවට ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව විභාගයේ අධිකරණ තීන්දුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්Editor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024050 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව වඩාත් සුදුසුම විකල්පය අධ්‍යයනය කිරීමට යම් කාලයක් අවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මාධ්‍ය හමුවක් කැඳවමින්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉන්දන මිල සංශෝධනය අද (31)Editor ODecember 31, 2024 by Editor ODecember 31, 2024058 මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනට යෙදී තිබේ. ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය කෙරේ. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයේ වෙනසක් ජනවාරි මාසයේ – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරEditor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024066 සමගි ජන බලවේගයේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු 2025 ජනවාරි මුල් සතියේ සිටම ආරම්භ වන බවත් තනතුරු රැසක වෙනස්කම් ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇති බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයපහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්Editor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 20240123 පසුගිය දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස්...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති මනූෂ විදේශගතවෙයි…?Editor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024096 පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා රටින් පිටව ගොස් ඇති බව සමාජ ජාලවල වාර්තා පළ වෙයි. ඔහු ස්විට්සර්ලන්තය ගොස් ඇති බවත් අනතුරුව වෙනත්...
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ ම්‍රද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රහාරයක්Editor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024049 රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා පොලීසීයේ යූටියුබ් නාලිකාවට ප්‍රහාරයක්Editor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024053 ශ්‍රී ලංකා පොලිස් නිල යූටියුබ් නාලිකාව බාහිර පාර්ශවයකට නතුව ඇති බව වාර්තා වනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිස් නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ, ජනතාව දැනුවත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයමුලතිව් ගුවන් හමුදා කඳවුරට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක්Editor ODecember 31, 2024December 31, 2024 by Editor ODecember 31, 2024December 31, 2024047 ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල...