Category : එසැන පුවත්

Trending Newsඑසැන පුවත්දේශීය

අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක්

Editor O
(UTV | කොළඹ) – මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යය...
Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ පැමිණිලි 157ක්.

Editor O
(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (08) දිනය වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීය

දෙමළ පොදු අපේක්ෂකයා නම් කරයි

Editor O
(UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් මහතා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. යාපනයේ සෙල්වා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි.

Editor O
(UTV | කොළඹ) – නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස ඊයේ (08) දිවුරුම් දී තිබේ. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයි

Editor O
(UTV | කොළඹ) – චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් සහ නව විසඳුම් සපයා දී ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහෙභාස් ෂරීෆ් පවසනවා. ඉස්ලාමාබාද් අගනුවර අගමැති මන්දිරයේදී චීන...
Trending Newsඑසැන පුවත්දේශීය

පවිත්‍රාගේ සහාය රනිල්ට

Editor O
(UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබේ. ශ්‍රී ලංකා...
Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය-පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක්

Editor O
(UTV | කොළඹ) – රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල්...
Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් හදනවා – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O
(UTV | කොළඹ) – ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ කොන්දේසි වෙනස් කර ජන ජීවි­තය පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­න­ශීලී ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළක් සකසා දෙන බව සමගි ජන බල­වේ­ගයේ කොළඹ...
Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ අගෝස්තු වන විට දකුණු කොරියාවට 3,694ක්

Editor O
(UTV | කොළඹ) – මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ...
Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Editor O
(UTV | කොළඹ) – ශ්‍රි ලංකාවේ පළමු රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ගුවන්විදුලි හා රූපවාහිනී යන ක්ෂේත්‍ර දෙකේම සම්මානනීය ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක...