Trending Newsඑසැන පුවත්දේශීයඔන්ලයින් පනත ගැසට් කරයිEditor OAugust 2, 2024August 2, 2024 by Editor OAugust 2, 2024August 2, 2024068 (UTV | කොළඹ) – මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විරෝධයක්.Editor OAugust 2, 2024August 1, 2024 by Editor OAugust 2, 2024August 1, 2024039 (UTV | කොළඹ) – ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ඉන්දියාවේ වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා...
Trending Newsඑසැන පුවත්දේශීයසමීක්ෂණ අනුව සජිත් පෙරමුණේ. අනුර දෙකට, රනිල් තුනට. – සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයEditor OAugust 2, 2024August 1, 2024 by Editor OAugust 2, 2024August 1, 2024040 (UTV | කොළඹ) – සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (අයි.එච්.පී.) ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට ලැබෙන සහය (අභිප්‍රාය) පිළිබඳව කළ සමීක්‍ෂණයේදී සමඟි ජනබලවේගයේ අපේක්‍ෂක විපක්‍ෂ නායක සජිත්...
Trending Newsඑසැන පුවත්දේශීයජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වැඩබලන්න ලලිත් පතිනායක පත් කරයි.Editor OAugust 2, 2024August 1, 2024 by Editor OAugust 2, 2024August 1, 2024034 (UTV | කොළඹ) – ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, වැඩබලන පොලිස් පරිපාලන ධුරයේ කටයුතු කිරීම සඳහා පත්කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ. ජ්‍යෙෂ්ඨ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට 10 දෙනෙක් ඇප තියයි.Editor OAugust 1, 2024August 1, 2024 by Editor OAugust 1, 2024August 1, 2024046 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු අද (01) දිනය අවසන් වන විට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයඅගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණේ සහාය රනිල්ටEditor OAugust 1, 2024August 1, 2024 by Editor OAugust 1, 2024August 1, 2024039 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට අද (31) සවස රැස්වූ එම...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන පැමිණිලි 125ක්Editor OAugust 1, 2024 by Editor OAugust 1, 2024044 (UTV | කොළඹ) – මැතිවරණ නීති උල්ළංඝණය කිරීම ඇතුළු විවිධ පැමිණිලි 125කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. පත්වීම්, මාරුකිරීම් සහ...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක්Editor OAugust 1, 2024 by Editor OAugust 1, 2024052 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (01) පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තියයි.Editor OAugust 1, 2024August 1, 2024 by Editor OAugust 1, 2024August 1, 2024036 (UTV | කොළඹ) – ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා රාජගිරිය මැතිවරණ කෙමිෂන් සභා කාර්යාලයේදී අද (01) උදෑසන ඇප තැන්පත්...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටු අපේක්ෂකයාට ප්‍රජාතන්ත්‍රවාදීව සලක්න – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පිකEditor OAugust 1, 2024July 31, 2024 by Editor OAugust 1, 2024July 31, 2024030 (UTV | කොළඹ) – රට බංකොලොත් කළ අපේක්ෂකයෙක් තනිවම ඉදිරිපත් කරන්න පොහොට්ටුව ගත්ත තීරණය රටට ඉතාම සුබ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...