Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්ද අයදුම්කරුවන් සඳහා මැතිවරණ කොමිෂමෙන් පණිවිඩයක්Editor OJuly 29, 2024 by Editor OJuly 29, 2024040 (UTV | කොළඹ) – 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. ඒ අනුව සියලුම...
Trending Newsඑසැන පුවත්දේශීයවිජයදාස ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙයිEditor OJuly 29, 2024July 29, 2024 by Editor OJuly 29, 2024July 29, 2024046 (UTV | කොළඹ) – විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද (29) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම තීරණය දැනුම් දුන්නේය....
Trending Newsඑසැන පුවත්දේශීයවාහන ආනයනය සඳහා අගෝස්තු මාසයේ අවසරEditor OJuly 29, 2024July 29, 2024 by Editor OJuly 29, 2024July 29, 2024040 (UTV | කොළඹ) – වාහන ආනයනය සඳහා එළැඹෙන අගෝස්තු මාසයේ අවසර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර...
Trending Newsඑසැන පුවත්දේශීයසුපිළිපන් මැතිවරණයක් තියනවා – සැකයක් තියා ගන්න එපා – මැ.කො. කියයි.Editor OJuly 29, 2024July 28, 2024 by Editor OJuly 29, 2024July 28, 2024042 (UTV | කොළඹ) – නීති සම්පාදනය කරන්නේ නම් ඡන්දපොළ, ඡන්ද දායකයා වෙත ගෙන යාමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයදූෂණ-වංචා කළ අයට නීතිය ක්‍රියාත්මක කරනවා – විපක්ෂ නායකEditor OJuly 29, 2024July 28, 2024 by Editor OJuly 29, 2024July 28, 20240102 (UTV | කොළඹ) – පසුගිය කාලයේ දූෂණ වංචා සිදුකළ පිරිස්වලට එරෙහිව සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයඅපි ගනුදෙනු කරන්නේ පාක්ෂිකයන්ගේ අභිමතය අනුවයි – නාමල් රාජපක්ෂEditor OJuly 29, 2024July 28, 2024 by Editor OJuly 29, 2024July 28, 2024044 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ සිය පාක්ෂිකයින්ගේ අභිමතය පරිදි මිස පුද්ගලයින් ආරක්ෂා කිරීමට නොවන බව එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති සුබපතයි.Editor OJuly 28, 2024July 28, 2024 by Editor OJuly 28, 2024July 28, 2024042 (UTV | කොළඹ) – ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබේ....
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවටEditor OJuly 28, 2024July 28, 2024 by Editor OJuly 28, 2024July 28, 2024035 (UTV | කොළඹ) – ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයසමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුවට මහ සෙනගක්Editor OJuly 28, 2024July 28, 2024 by Editor OJuly 28, 2024July 28, 2024041 (UTV | කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් මහා සමුළුව, පක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගරයේදී 27දා පැවැත්වින....
Trending Newsඑසැන පුවත්දේශීයසජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 8දා එළිදක්වයිEditor OJuly 28, 2024July 28, 2024 by Editor OJuly 28, 2024July 28, 2024041 (UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 08 වනදා එළිදැක්වීමට නියමිතව ඇතැයි සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග සඳහන්...