Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්දකුණු කොරියාවේ ගොඩබාමින් තිබූ ගුවන් යානයක් තාප්පයක ගැටී 62 දෙනෙක් ජීවිතක්ෂයටEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024056 මගීන් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී අනතුරට ලක්ව ඇති අතර, පුද්ගලයින් 62 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු...
Trending Newsඑසැන පුවත්දේශීයමත්ද්රව්ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට සහ නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් යෑම වැළැක්වීමට ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්Editor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024023 මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීමට අදාළව...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකටින් මාලු සඳහා පාලන මිලක්Editor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024063 ටින් මාලු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින්...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති මනූෂගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවටEditor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024050 හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහාතාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු, බිබිල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළවය. පින්ලන්තයේ...
Trending Newsඑසැන පුවත්දේශීයඉලංකෙයි තමිල් අරසු කච්චි තනතුරු සඳහා අලුත් පත් කිරීම්Editor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024034 ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර ඇත. එමෙන්ම එම පක්ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ. ශිවඥානම් පත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයමන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ශෝකය පළ කරයි.Editor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024059 ඉන්දියාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් කටයුතු කළ හිටපු අගමැති අභාවප්‍රාප්ත මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සිය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්අභාවප්රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයිEditor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024041 අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබේ. ඉන්දියානු...
Trending Newsඑසැන පුවත්දේශීයඖෂධවේදීන් නැති ඖෂධශාලා 60ක බලපත්‍ර අත්හිටුවයිEditor ODecember 28, 2024 by Editor ODecember 28, 2024049 පසුගිය මාස 5 ක කාලය තුළ ඖෂධශාලා 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මන්මෝහන් සිංගේ අභාවය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශෝකය පළ කරයිEditor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024064 ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ දැනගන්නට ලැබීමෙන් තමන් මහත් කම්පාවට පත්වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එතුමා විසින් හඳුන්වා දෙන...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසතොසෙන්, දිනකට සහල් මෙට්‍ර්ක් ටොන් 300ක් වෙළෙඳපොළටEditor ODecember 28, 2024December 28, 2024 by Editor ODecember 28, 2024December 28, 2024056 සතොස මගින්, දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොළට නිකුත් කරන බව ලංකා සතොස ආයතනය සඳහන් කරයි. එම සහල් පාලන මිල යටතේ, රට පුරා පිහිටි ලංකා...