Category : එසැන පුවත්

Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

Editor O
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද (14) ඉල්ලා අස්විය. ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම...
Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව කඩඉඩම් ලකුණු නිකුත් කෙරේ. පාසල් ලේඛනය මෙතනින්

Editor O
2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර ඇත. අද (14)...
Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් අවුරුද්දට, අඩු මිලට කේක් දෙන්න, බේකරි හිමියෝ සහන ඉල්ලති.

Editor O
එළැඹෙන උත්සව සමයට සරිලන පරිදි ජනතාවට කේක් සැපයීමට වැට් බදු අහෝසි කර සහන මිලට මාගරින් ඇතුළු අමුද්‍රව්‍ය ලබාදෙන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති...
Trending Newsඑසැන පුවත්දේශීය

තානාපති කාර්යාල සඳහා ඇමති බංගලා ඉල්ලයි

Editor O
ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර...
Trending Newsඑසැන පුවත්දේශීය

මෙන්ඩිස් සමාගමෙන් බදු අය කරගන්න, ඉදිරිපත් කළ යෝජනා මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරලා

Editor O
ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම පැහැර හැර ඇති රුපියල් බිලියන 5.8ක බදු ක්‍රමිකව නැවත අය කරගනිමින් එම සමාගමේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීම සඳහා අවසර...
Trending Newsඑසැන පුවත්දේශීය

ගායකයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවට

Editor O
මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී අද අලුයම් කාලයේදී ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ගිනි අවියක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ සැකකරු සන්තකයේ මාතර ප්‍රදේශයේ සිදුවූ...
Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, පාර්ලිමේන්තුවේ සභාගත කරයි.

Editor O
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. එහිදී බිමල් රත්නායක මහතා පවසා...
Trending Newsඑසැන පුවත්දේශීය

පළමු පාසල් වාරය අදින් අවසන්

Editor O
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ...
Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, අද පාර්ලිමේන්තුවට

Editor O
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීය

තොරතුරු තාක්ෂණ බද්දෙන් රුපියල් කෝටි 1300ක ආදායමක්..?

Editor O
තොරතුරු තාක්ෂණ සේවා සපයන්නන් සඳහා මෙම වසරේ දී අලුතින් හඳුන්වා දෙන සියයට පහළොවක බද්දෙන් රුපියල් කෝටි එක්දහස් තුන්සියයක ආදායමක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන්...