Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුව යළි රැස්වන දිනයEditor ONovember 21, 2024November 21, 2024 by Editor ONovember 21, 2024November 21, 2024042 පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 03 වන දින පෙරවරු 9.30ට දක්වා කල් තැබීය. ඒ බව ජනාධිපතිවරයා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායකගෙන් කථානායකට සුබපැතුම්Editor ONovember 21, 2024November 21, 2024 by Editor ONovember 21, 2024November 21, 2024037 අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් නව කථානායකවරයා කටයුතු කරනු ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) දසවැනි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් පැවසුවේය. දස වැනි පාර්ලිමේන්තුවේ නව...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායක අසුනට, පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෙක් කරපු වැඩේ.Editor ONovember 21, 2024November 21, 2024 by Editor ONovember 21, 2024November 21, 2024079 පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගේ අසුනේ නවක මන්ත්‍රීවරයෙක් අසුන් ගැනීම හේතුවෙන් සංවාදයක් ඇතිවිය. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයකු ලෙස යාපනය දිස්ත්‍රික්කයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයනියෝජ්ය ඇමතිවරු ගණන 25 පනීEditor ONovember 21, 2024November 21, 2024 by Editor ONovember 21, 2024November 21, 2024075 ආණ්ඩුෙනියෝජ්‍ය අමාත්‍යවරු අද (21) පස්වරුවේ දිවුරුම් දෙන බව සඳහන්. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර 27කට ආසන්න සංඛ්‍යාවක් මෙහිදී...
Trending Newsඑසැන පුවත්දේශීයරමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.Editor ONovember 21, 2024November 21, 2024 by Editor ONovember 21, 2024November 21, 2024060 හිටපු අමාත්‍යවරු වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව...
Trending Newsඑසැන පුවත්දේශීයදස වෙනි පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණ තනතුරEditor ONovember 21, 2024November 21, 2024 by Editor ONovember 21, 2024November 21, 2024074 දසවෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබේ. විපක්ෂ නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සහිත දේශපාලන පක්ෂයේ නායකයා වීම...
Trending Newsඑසැන පුවත්දේශීයනියෝජ්ය කථානායක ඇතුළු සෙසු තනතුරුවලට පත්වූවෝEditor ONovember 21, 2024November 21, 2024 by Editor ONovember 21, 2024November 21, 2024055 දස වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය.අමාත්‍ය නලින්ද ජයතිස්ස මොහොමඩ් සාලි මහතාගේ නම යෝජනා කළේය. දස වෙනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයදස වෙනි පාර්ලිමේන්තුව ඇරඹේ : කථානායක ධූරය අශෝක රංවල ටEditor ONovember 21, 2024November 21, 2024 by Editor ONovember 21, 2024November 21, 2024044 පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත් කෙරිණ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත්...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හෙට (21) රටින් යයි.Editor ONovember 20, 2024November 20, 2024 by Editor ONovember 20, 2024November 20, 2024048 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට තීරණය කරයි.Editor ONovember 20, 2024November 20, 2024 by Editor ONovember 20, 2024November 20, 2024033 රට තුළ ඇතිවී තිබෙන සහල් අර්බුදයට විසඳුමක් ලෙස, නාඩු සහල් ආනයනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක සීමාවට යටත්ව සතොස...