Trending Newsඑසැන පුවත්දේශීයරට තුළ ඇති වී තොග ගැන සමීක්ෂණ වාර්තාවක් ජනාධිපතිටEditor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024030 රටපුරා වී මෝල් හිමියන් සතුව පවතින සහල් තොග සම්බන්ධ වාර්තාව අද (28) ජනාධිපතිවරයාට ලබාදීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අසනීපෙන්. නඩුව කල්තබයි.Editor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024035 හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ලබන මස 25 වනදා දක්වා, කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු ප්‍රහාරයට අදාළ ඉමාම් කමිටු වාර්තාව පිළිබඳව උදය ගම්මන්පිළගෙන් ප්‍රකාශයක්Editor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024043 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ඉමාම් කමිටු වාර්තාව පිළිබඳව කරුණු එළිදරව් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැත්වූ මාධ්‍ය හමුවක් පිවිතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදේශ ගමන් බලපත්‍ර ගන්න එන අයට, ඇමති විජිතගෙන් දැනුම්දීමක්Editor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024047 අත්‍යවශ්‍ය කාරණාවකට හැර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට නොපැමිණෙන ලෙස විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෑත කාලයේදී විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට වැඩි...
Trending Newsඑසැන පුවත්දේශීයප්රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවEditor OOctober 28, 2024October 28, 2024 by Editor OOctober 28, 2024October 28, 2024033 ගාල්ල, මාතර සහ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයවත්මන් ආණ්ඩුව ගැන හිටපු ජනාධිපතිගෙන් අනාවැකියක්Editor OOctober 27, 2024October 27, 2024 by Editor OOctober 27, 2024October 27, 2024050 රට පාලනය කිරීමට පළපුරුද්ද සහිත මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයපේදුරුතුඩුව කොට්ටඩි ඉන්ධනහළ ආසන්නයේ ළිඳකින් අත්බෝම්බ 11ක් හමුවෙයි.Editor OOctober 27, 2024October 27, 2024 by Editor OOctober 27, 2024October 27, 2024037 පේදුරුතුඩුව, කොට්ටඩි ඉන්ධනහල පිටුපස ඇති ළිඳ පිරිසිදුකරමින් සිටි පිරිසකට එහි තිබී අත්බෝම්බ 11 ක් හමුව ඇතැයි පොලීසිය කියයි. ඒවා ඉතාමත් පැරණි තත්ත්වයේ ඒවා බවද පොලීසිය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජපානයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (27) Editor OOctober 27, 2024October 27, 2024 by Editor OOctober 27, 2024October 27, 2024014 ජපාන මහ මැතිවරණය අද (27) පැවැත්වේ. ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශිගේරු ඉෂිබා තේරී පත්වීමෙන් පසු හදිසි මහ මැතිවරණයක් පවත්වන බව නිවේදනය කෙරිණ. පාලක ලිබරල් ඩිමොක්රටික්...
Trending Newsඑසැන පුවත්දේශීයනිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම ඇරඹේEditor OOctober 27, 2024October 27, 2024 by Editor OOctober 27, 2024October 27, 2024021 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා, නිවෙස් වෙත තැපැල් මගින් බෙදා හැරීම අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (27) ඉරිදා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්Editor OOctober 27, 2024October 27, 2024 by Editor OOctober 27, 2024October 27, 2024032 ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ගේ ලියාපදිංචිය, අද (27) සිට ආරම්භ කරන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. පවතින යුධමය තත්ත්වයත් සමග අනාරක්ෂිත...