Trending Newsඑසැන පුවත්දේශීයසභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි.Editor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025054 ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්. රණතුංග සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට යොමු කරමින් සඳහන් කර ඇත්තේ,...
Trending Newsඑසැන පුවත්දේශීයරුපියල් ලක්ෂයක සිද්ධියක් රුපියල් මිලියන 183ක් ලෙස නිවේදනය කළ පොලිස් මාධ්‍ය කොට්ඨාසයEditor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025096 අමාත්‍යාංශ කිහිපයක ලේකම් වරයෙක් ලෙස කටයුතු කරමින් සිට මේ වන විට විශ්‍රාම ලබා සිටින ප්‍රියන්ත මායාදුන්නේ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්,...
Trending Newsඑසැන පුවත්දේශීයපරීක්ෂාවෙන් තොරව වරායෙන් නිදහස් කළ බහාලුම් ගැන සමගි ජන බලවේගයෙන් අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්Editor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025056 කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් පරීක්ෂාවකින් තොරව මුදාහැරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමෝටර් රථ ආනයනයට අදාළ බදු විස්තර මෙන්නEditor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025074 මෝටර් රථ ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් කාරක සභාවට පෙරේදා (28 වැනිදා) දැනුම් දී තිබේ. මෙම දැනුම්දීම...
Trending Newsඑසැන පුවත්දේශීයවිනිමය අනුපාතය අඩු-වැඩිවීම සහ අර්ථිකයේ ප්‍රගතිය ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ පැහැදිලි කිරීමක්Editor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025038 විනිමය අනුපාතය අඩු වීම, වැඩි වීම සහ ආර්ථිකයේ ප්‍රගතිය මැනිය නොහැකි බවත්, රටක මුදල් ඒකකය අවප්‍රමාණය හෝ අධිප්‍රමාණය වීමට ආර්ථකමය වශයෙන් විවිධ හේතු බලපාන බවද ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක්Editor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025042 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් අද (30) පස්වරුවේ පැවැත්වුණි. කොළඹ පෞද්ගලික හෝටලයක මෙම සාකච්ඡාව පැවැති බව සඳහන් ය. අදාළ සාකච්ඡාව රනිල්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකලංකා සතොස, භාණ්ඩ කිහිපයක මිල පහළ දමයිEditor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025088 වෙෙළඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව, පහත සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීය”මහ කන්නයේ” හානි වූ වගා සඳහා වන්දි ගෙවීම ඇරඹේEditor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025079 මහ කන්නයට අදාළව නොවැම්බර් මස ඇතිවූ ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ගෙවීම අද (30) සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව සඳහන්. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයලංගම ට වැඩබලන සභාපතිවරයෙක්Editor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025065 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කළ නොහැකි බව, වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව දැනුම් දෙයි.Editor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025076 හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාරව කපා දැමිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ...