හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් අද (30) පස්වරුවේ පැවැත්වුණි. කොළඹ පෞද්ගලික හෝටලයක මෙම සාකච්ඡාව පැවැති බව සඳහන් ය. අදාළ සාකච්ඡාව රනිල්...