Trending Newsඑසැන පුවත්දේශීයජාතික රූපවාහිනියේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024060 ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ. අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත...
Trending Newsඑසැන පුවත්දේශීයඅතුරුගිරිය පොලීසියට එරෙහිව, මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024045 තමාට අතුරුගිරිය පොලීසියෙන් වුණු අකටයුත්තක් සම්බන්ධයෙන්, ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල පසුගියදා සිය මුහුණු පොතට දීර්ඝ සටහනක් එක්කර තිබිණ. ඒ, හබරකඩ ප්‍රදේශයේ පිහිටි සිය නිවස...
Trending Newsඑසැන පුවත්දේශීයනත්තල් දිනයේ දී රැඳවුවන් 364 දෙනෙකුට රාජ්‍ය සමාවEditor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024038 නත්තල් දිනය නිමිත්තෙන් සිරකරුවන් 389 දෙනකුට විශේෂ රාජ්‍ය සමාව ලබාදීමට නියමිතව තිබේ. ජනාධීපතිතුමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ පොදු...
Trending Newsඑසැන පුවත්දේශීයවරායේ බහාලුම් නිෂ්කාශනය කඩිනම් කිරීමට කමිටුවක් පත් කරයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024052 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කොළඹ වරායේ පෞද්ගලික අංශය සතුව...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපැරණි සමාගමට ඉන්දන නැව් තොග 06ක කොන්ත්‍රාත්තුවක් දෙයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024047 2025-04-01 දින සිට 2025-08-31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06 ක් මිල දී ගැනීම පිණිස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි...
Trending Newsඑසැන පුවත්දේශීයදිස්ත්රික් ලේකම්වරයෙක් විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කරයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024053 ජනවාරි 01 සිට විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන චාමින්ද හෙට්ටිආරච්චි මහතා පත් කිරීමට අමත්‍ය මණ්ඩල අනුමැතිය...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය, අර්ධ රාජ්‍ය සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛය මෙන්නEditor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 20240115 රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය අදාළ ප්‍රසාද දීමනා ගෙවීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කච්චතිව් දූපත ඉන්දියාවට පවරාගැනීමට තමිල්නාඩුවේ යෝජනාවක් සම්මතයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024045 ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පරාගත යුතු බවට එරට ද්‍රවිඩ මුන්නේත්රම් කලහම් පක්ෂය යෝජනාවක් සම්මත කරගෙන තිබේ. ඉන්දියාව සහ ලංකාව අතර පවතින ධීවර...
Trending Newsඑසැන පුවත්දේශීයරඳවා තබා ගැනීමේ බද්ද සියයට 5% සිට සියයට 10% දක්වා වැඩි කිරීම ගැන සමගි ජන බලවේගය විරෝධය පළ කරයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024060 ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලියෙන් අයකෙරෙන රැඳවා තබා ගැනීමේ බද්ද සියයට 5% සිට සියයට 10% දක්වා වැඩිකිරීම පිළිබඳව සමගි ජන බලවේගය විරෝධය පළකරන බව සජබ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හිටපු ජනාධිපතිවරයෙක් රෝහල් ගත කරයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024050 අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබෙනවා. ඒ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි ක්ලින්ටන් මහතාගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය පවසන්නේ. අමෙරිකාවේ වොෂිංටන් හි...