Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපාඩු ලබන රාජ්‍ය ආයතනවලට මාලිමා ආණ්ඩුව කරන්න යන දේEditor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025043 රටට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට එක් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඕස්ට්රේලියා – ශ්‍රී ලංකා, වෝන් – මුරලි කුසලාන පළමු ටෙස්ට් තරඟය අදEditor OJanuary 29, 2025January 29, 2025 by Editor OJanuary 29, 2025January 29, 2025038 සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත, වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (29) ආරම්භ වීමට නියමිතය....
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ඉන්දියාව, ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරයි.Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025054 උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර ඇත. ඒ නවදිල්ලි ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයා...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මෛත්‍රීපාල ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි.Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025064 හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා එළැඹෙන පෙබරවාරි 06 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28)...
Trending Newsඑසැන පුවත්දේශීයකොටුව මහෙස්ත්‍රාත්ගේ නියෝගය ට, අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025069 නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයවංචනිකයන්ට දඬුවම් දෙනවා – හිටපු කතානායක අශෝක රංවලEditor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025060 වංචනිකයින්ට දඬුවම් ලබාදීම නීතියේ ආධිපත්‍ය හිමි ආයතන මඟින් නිසි ලෙස ඉටු කරමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි. ඔවුන් වරදක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025068 බෙලරූස් ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යළිත් වරක් ජයග්‍රහණය කර ඇත. ඔහු ජනාධිපති ධූරයට පත්වූයේ 7 වන වතාවට වීම විශේෂත්වයක්. ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 1994 වසරේ සිට බෙලරූස් හි...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රෝහල් ගත කරයි.Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025042 ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා රෝහල් ගත කර තිබේ. නිවසේ සිදුවූ අනතුරක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර...
Trending Newsඑසැන පුවත්දේශීයපරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බහාලුම් ගැන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025060 දැඩි පරීක්ෂාවකට ලක්විය යුතු බවට රේගුව විසින්ම රතු කාණ්ඩයෙන් ලේබල් කරන ලද බහළුම් 323 ක් නිදහස් කිරීම පසුපස බස්නාහිර පළාත් පළාතේ ආණ්ඩුවේ ප්‍රබලයෙකු වන ප්‍රබල...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමාලිමා ආණ්ඩුවේ මුදල් ඇමති හොඳටම කරලා: 2025 ජනවාරි මාසයේ, ලෝකයේ නරකම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්වෙයි.Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025091 2025 ජනවාරි හතරවන සතියේ දත්ත අනුව ලෝකයේ නැගී එන ආර්ථිකයින් අතර ‘නරකටම කරන මුදල් ඒකකය’ (the worst performing emerging market currency) බව බ්ලූම්බර්ග් දත්ත පදනම්...