Category : එසැන පුවත්

Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රෝහල් ගත කරයි.

Editor O
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා රෝහල් ගත කර තිබේ. නිවස‍ේ සිදුවූ අනතුරක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර...
Trending Newsඑසැන පුවත්දේශීය

පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බහාලුම් ගැන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O
දැඩි පරීක්ෂාවකට ලක්විය යුතු බවට රේගුව විසින්ම රතු කාණ්ඩයෙන් ලේබල් කරන ලද බහළුම් 323 ක් නිදහස් කිරීම පසුපස බස්නාහිර පළාත් පළාතේ ආණ්ඩුවේ ප්‍රබලයෙකු වන ප්‍රබල...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මාලිමා ආණ්ඩුවේ මුදල් ඇමති හොඳටම කරලා: 2025 ජනවාරි මාසයේ, ලෝකයේ නරකම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්වෙයි.

Editor O
2025 ජනවාරි හතරවන සතියේ දත්ත අනුව ලෝකයේ නැගී එන ආර්ථිකයින් අතර ‘නරකටම කරන මුදල් ඒකකය’ (the worst performing emerging market currency) බව බ්ලූම්බර්ග් දත්ත පදනම්...
Trending Newsඑසැන පුවත්දේශීය

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යයවරු වර්ජනයක

Editor O
යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. සිය ඉල්ලීම්...
Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක්

Editor O
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් , කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල ඊයේ (27) පවත්වා තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රතු කැකුළුවල සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කිරීමේ ජාවාරමක්

Editor O
රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. වෙළෙඳපොළ තුළ පවතින...
Trending Newsඑසැන පුවත්දේශීය

අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අවධානය

Editor O
මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳව...
Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ගමන් බලපත්‍ර පෝළිම

Editor O
විදේශ ගමන් බලපත් ලබා ගැනීමට බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ ජනතාව පෝළිම් ගැසී සිටී. අන්තර්ජාලය ඔස්සේ වේලාවක් වෙන්කරගෙන පැමිණියත් නිසි පරිදි සේවා ලබා ගැනීමට නොහැකි...
Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

Editor O
වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා එම ගැසට් නිවේදනය නිකුත්...
Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ සංශෝධනවලට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව කතානායකට

Editor O
පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ...