Category : එසැන පුවත්

Trending Newsඑසැන පුවත්දේශීය

කඩුවෙල ආසනයේ සජබ කොට්ඨාස සංවිධායකයින් 15 දෙනෙක් ඉවත් කරයි.

Editor O
සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කඩුවෙල ආසනයේ සංවිධායකවරු 15 දෙනකු තනතුරුවලින් ඉවත් කර වෙනත් සංවිධායකවරු පත් කිරීමට පියවර ගෙන තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීය

නෝර්වේ තානාපතිනිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි.

Editor O
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී මේයිලන් ස්ටේනර් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ. එහි...
Trending Newsඑසැන පුවත්දේශීය

ඇමතිවරයෙක්ගේ මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O
ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඊයේ (19) ගොනුකර තිබේ. සමාජ ක්‍රියාකාරී ඕෂල...
Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අරමුදලේ ගෙවීම් පිළිබඳ හිටපු ජනාධිපති රනිල්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) නිවේදනයක් නිකුත් කරමින් තම පාලන සමය තුළදී ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී ඇති ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කර තිබුණි....
Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමේ සිද්ධියේ රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙයි.

Editor O
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවල සවිස්තර රහසිගත වාර්තාවක් අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදී...
Trending Newsඑසැන පුවත්දේශීය

ධනපතියන්ගේ බදු අඩු කර සහන දෙයි. දුප්පතාගෙන් අය කළ බදු දෙගුණ කරයි.

Editor O
ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද ගෙවූ 121,000 කට සහන ලබා දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161...
Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ බොරුකාරයන්ගේ උද්දච්ච කතාවලට සුදුසුකම්වලින් උත්තර දුන් විපක්ෂ නායක

Editor O
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර තිබේ. මේ පිළිබඳ...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ආනයනය ඉහළගියොත් බදු පනවනවා – මහ බැංකු අධිපති

Editor O
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලටත් වැඩියෙන් විදේශ සංචිත ගොඩ නැගීමට මහ බැංකුව සමත් වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පුවත්පත් කතුවරුන් අමතමින් පැවසීය....
Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ට එරෙහිව නඩුවක්. මිලියන 100 වන්දියකුත් ඉල්ලයි.

Editor O
යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කළේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු නොකිරීමේ තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.

Editor O
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු 2007 අංක 48 දරන පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. තනි සංයුක්ත බද්දක් වශයෙන් ක්‍රියාත්මක වන විශේෂ වෙළෙඳ භාණ්ඩ...