Trending Newsඑසැන පුවත්දේශීයයෝෂිත අත්අඩංගුවට ගත් හේතුවEditor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 2025063 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලද්දේ මුල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවේ විදේශ විනිමය සංචිතය පහතටEditor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 2025093 ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය 2025 දෙසැම්බර් මාසයේදී පහත වැටී තිබේ. 2024 නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,451 සිට දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,091...
Trending Newsඑසැන පුවත්දේශීයගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ ජනවාරි 29 විශ්‍රාම යයි.Editor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 2025053 වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ. සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයාය....
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඕස්ට්රේලියා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණේEditor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 2025058 වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ඩුබායිහිදී පැවැති පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුව ඔවුන් ඩුබායි සිට ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයයෝෂිත රාජපපක්ෂ අත්අඩංගුවටEditor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 2025055 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුව, පළාත් පාලන ඡන්දයට සූදානම් වෙයිEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 2025054 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙබරවාරි 2 වනදා, පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ ජාතික සංවිධායක...
Trending Newsඑසැන පුවත්දේශීයජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව තුළින්ම අභියෝගයට ලක්වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 2025058 ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ධාරව විසින් කරන ආණ්ඩුව මේ වන විට ඔවුන්ගේ ජනතාව තුළින්ම අභියෝගයට ලක්ව ඇති බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මෙරටින් බැහැරට ගෙන ගිය වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහායEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 2025036 ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයටEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 2025058 රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා...
Trending Newsඑසැන පුවත්දේශීයරටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට, පෙර පැවති ආණ්ඩු විවේචනය කරමින්, වත්මන් ආණ්ඩුව කාලය ගත කිරීම ගැන කණගාටුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්Editor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 2025067 රටේ ආර්ථිකය ශක්තිමත් කර, ජනතා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවට පෙර පැවති ආණ්ඩුවල ක්‍රියාකාරකම් විවේචනය කරමින් වත්මන් ආණ්ඩුව කාලය ගත කරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ...