පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා දෙසැම්බර් 17දා සිට ප්රදර්ශනය කරයි.
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ හා පක්ෂවල ප්රචාරක වියදම් මෙන්ම ආදායම් වාර්තා දෙසැම්බර් 17වැනිදා සිට මහජනතාව වෙත ප්රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි....