අගමැති හරිනිගේ සහ ඇමති විජිතගේ මුද්දර ගැන තැපැල්පතිගෙන් නිවේදනයක්
ලෝක තැපැල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව ඇතුළත් මුද්දර නිකුත් නොකළ බව, තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් සමාජ ...