Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණය ට, විදේශ රටවල් 08කින් නිරීක්ෂණ කණ්ඩායම්Editor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024035 පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණය සඳහා සාක් කලාපයීය රටවලට හා රුසියාවට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා සඳහන් කරයි. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයඥානසාර හිමි ට වරෙන්තුEditor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024047 බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද 9 නියෝග කළාය. ජාතික බල සේනා...
Trending Newsඑසැන පුවත්දේශීයරංජන් රාමනායකගේ අලුත් පක්ෂයට ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ් එකතු වෙයි.Editor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024079 රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාගේ දේශපාලන පක්ෂය වන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්...
Trending Newsඑසැන පුවත්දේශීයසම්මානනීය රංගවේදිනිය රත්නපුරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයටEditor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024037 රංගන ශිල්පිනි දමිතා අබේරත්න පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ඉදිරිපත්වීම සඳහා නාම යෝජනා පත්‍රයට අත්සන් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. දමිතා...
Trending Newsඑසැන පුවත්දේශීයබද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම ට කොරියානු අධාරEditor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024043 බද්දේගම සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීම සඳහා සුබසාධන ව්‍යාපෘති හඳුනා ගැනීමටත්, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දස අවුරුදු විශේෂ සැලැස්මක් සැකසීම සඳහා වූ...
Trending Newsඑසැන පුවත්දේශීයලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් සමුගනී.Editor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024042 දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි, විපක්ෂයේ හිටපු සංවිධායක සමගි ජන සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. මාධ්‍යහමුවකදී අදහස් දක්වමින් කිරිඇල්ල මහතා මේ...
Trending Newsඑසැන පුවත්දේශීයපාසල් සිසුවියගේ සිද්ධිය පිළිබඳ නෙළුම් කුලුණ කළමනාකරන සමාගමෙන් නිවේදනයක්Editor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024040 කොළඹ නෙළුම් කුලුනෙන් පැන පාසල් සිසුවියක් සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකාරන පුද්ගලික සමාගම සිය කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කර තිබේ. එම අවාසනාවන්ත සිදුවීම...
Trending Newsඑසැන පුවත්දේශීයසිනමාපටයක් රූගත කිරීම සඳහා උඩරට දුම්රිය මාර්ගයේ කොටසක් දින 07ක ට වසා දමයි.Editor OOctober 9, 2024October 9, 2024 by Editor OOctober 9, 2024October 9, 2024045 උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදු කරන බව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දුම්රිය මාර්ගය ආශ්‍රිතව සිනමාපටයක්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅත්යාවශ්ය භාණ්ඩ කිහිපයක් සඳහා මිල පරාසයක් නිවේදනය කරයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024059 සීනි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා මිල පරාසයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිවේදනය කර තිබේ. මෙම 07 වෙනිදා සිට 13 දක්වා සතියට...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ඔක්තෝබර් 10 දක්වා දීර්ඝ කරයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024044 තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර 10 වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දීර්ඝ කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි. අද (08) මධ්‍යම රාත්‍රී 12.00 න්...