Trending Newsඑසැන පුවත්දේශීයඅගෝස්තු – සැප්තැම්බර් මාස 02ට පරිගණක අපරාධ පැමිණිලි 9,000ක්Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024041 මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පමණක් සයිබර් අපරාධ සම්බන්ධ සිද්ධීන් 9,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර...
Trending Newsඑසැන පුවත්දේශීයජනපතිතුමනි, හඳුන්නෙත්ති කියපු විදියට බදු නැතිව පෙට්‍රල් ලීටරේ රු. 150ට දෙන්න – නීතීඥ උදය ගම්මන්පිළEditor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024034 ‘බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්’...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික ජන සභා ලේකම් කාර්යාලය අහෝසි කෙරේ.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024091 පසුගිය ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව පසුගිය...
Trending Newsඑසැන පුවත්දේශීයසෘජු විදේශ ආයෝජන ගෙන්වාගනිමින්, අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024063 සෘජු විදේශ ආයෝජන ගෙන්වාගනිමින්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත වැඩසටහනක් රට තුළ ඇති කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කැස්බෑවේ...
Trending Newsඑසැන පුවත්දේශීයසුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරෙන් ඉවත් කරයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024075 සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති මනෝ ගනේෂන්ගේ පක්ෂයට එකතු වෙයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024082 ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති භාරත් රුල්සාමි මහතා දමිළ ප්රගතිශීලී සන්ධානයේ සාමාජිකත්වය ලබා ගත්තේය. ඒ මහතා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ උප සභාපති වශයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිතයේ වටිනාකම මෙන්නEditor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024084 ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය, 2024 සැප්තැම්බර් මාසය අවසානයේ ඇමරිකන් ඩොලර් මිලියන 5,992 ලෙස සටහන්වී ඇත. මෙය 2024 අගෝස්තු මාසය අවසානයේ පැවති...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති තැපැල් මුද්දර නැවත බාර දෙන ලෙස දැනුම් දෙයි.Editor OOctober 8, 2024October 8, 2024 by Editor OOctober 8, 2024October 8, 2024070 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත්කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරුන්ගෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණට ඉදිරිපත්වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට භාවිතා කළ හැකි ඡන්ද සලකුණු ප්‍රකාශයට පත් කරයි.Editor OOctober 7, 2024October 7, 2024 by Editor OOctober 7, 2024October 7, 2024065 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත භාවිතා කළ හැකි ඡන්ද සලකුණු ගැසට්පත්‍රයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 1981...
Trending Newsඑසැන පුවත්දේශීයඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්යක්ෂ ජනරාල් වරයා පත්කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිද්දී තනතුරෙන් ඉල්ලා අස්වන බව අධිකරණයට කියයි.Editor OOctober 7, 2024October 7, 2024 by Editor OOctober 7, 2024October 7, 2024055 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. කේ. විජේරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ පත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම්...