Category : එසැන පුවත්

Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ ආදායම් – වියදම් වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ අපේක්ෂකයන් 04 දෙනයි.

Editor O
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදි නතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 38 දෙනෙකු තරග කෙරිණි....
Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලන පක්ෂ 06ක් අක්‍රීය කරයි.

Editor O
දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම පක්ෂවල ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය නොවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත....
Trending Newsඑසැන පුවත්දේශීය

බිත්තර මිල යළි ඉහළ ට

Editor O
පසුගිය සතිය තුළ බිත්තර මිලෙහි යම් අඩුවී තිබුණද, මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල යළි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් සඳහන් කරයි. මේ වන විට බද්දේගම...
Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කරන්න තියා, වෙනස් කරන්න ඉල්ලීමක්වත් වත්මන් ආණ්ඩුව කරලා නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා

Editor O
ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක මහතා හා ඔහුගේ කණ්ඩායම සිටි ස්ථාවරය මේ වන විට මුළුමනින්ම වෙනස් කර...
Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනීද ?

Editor O
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා, දේශපාලනයෙන් පූර්ණ ලෙස විශ්‍රාම...
Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ දිස්ත්‍රික්ක 20 ක ගෑස් සිලින්ඩරය, වන්නියට සහ නුවරඑළියට අලියා එයි

Editor O
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය පාර්ලිමේන්තු මැතිවරණයේදී දිස්ත්‍රික්ක කිහිපයකට ගෑස් සිලින්ඩරයෙන් නාම යෝජනා බාර දීමටත්, තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයට අලියා ලකුණින් නාම යෝජනා බාර දීම සඳහාත් සාකච්ඡා...
Trending Newsඑසැන පුවත්දේශීය

අර්තාපල් සහ ලූණු ආනයන බද්ද ඉහළට

Editor O
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ණු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර...
Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් සමාජ මාධ්‍ය පණිවිඩ ගැන දැනුවත් කිරීමක්

Editor O
එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූ පිරිසකට රුපියල් 50,000 ක ආධාරයක් දෙන බවට, මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව විදුලි සංදේශ...
Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු මැති ඇමතිවරු රැසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව කියයි.

Editor O
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමට, හිටපු මන්ත්‍රීවරු සහ ඇමතිවරු කිහිප දෙනෙක් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක...
Trending Newsඑසැන පුවත්දේශීය

මැති-ඇමතිවරුන්ගේ ආරක්ෂාවෙන් ඉවත් කළ ප්‍රභූ ආරක්ෂකයන් 1200ක ට මේ දක්වා නිශ්චිත රාජකාරී පවරා නැහැ.

Editor O
ඇමතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනියුක්ත කර සිටි ආරක්ෂකයින් ඉවත් කර ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයට කැඳවීමට කටයුතු කළත් මෙතෙක් කිසිඳු රාජකාරියක් තමන්ට පවරා නොමැති බව...