Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල්ගෙන්, විපක්ෂ නායක සජිත් ට ඇරයුම්Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025051 පක්ෂ නායකත්වය පිළිබඳ නොසිතා මේ මොහොතේ සමඟි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම වැදගත් බවත්, ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්විය යුත්තේ මෙම කණ්ඩායම් දෙකම එකට බවත්,...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ආනයනය ට, නැවතත් බාලගිරි – ගැසට්ට්‍රව තවම නැහැ.Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025049 දැනට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර නැත. පෙබරවාරි මස පළවෙනිදා සිට වාහන ආනයන සීමා ඉවත්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපෙට්රල් ලීටරයකට රු. 72ක් බදු ලෙස අය කිරීමට ගැසට් නිවේදනයක්Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025048 මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මුදල් ඇමති ලෙස ජනාධිපති අනුරදිසානායක විසින් ගැසට් නිවේදනයක්...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර ?Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025032 පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුව ඇති බවයි මහජන...
Trending Newsඑසැන පුවත්දේශීයහජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වයEditor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025050 මේ වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම අත්සන් කර තිබෙනවා. ඒ, සෞදි අරාබියාවේ ජෙඩාහි පිහිටි අසිලා හෝටල පරිශ්‍රයේ...
Trending Newsඑසැන පුවත්දේශීයකැළණිය සහ අඟුණකොළපැලැස්ස සමූපකාර ඡන්දවලින් මාලිමාවට අන්ත පරාජයක්Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025053 කැළණිය විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා පැවති නිලවරණයේදීත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ. පෙරේදා (11) පැවති මෙම නිලවරණයේදී ජාතික ජන...
Trending Newsඑසැන පුවත්දේශීයකලින් කීයු දේවල් අමතක වෙච්ච මාලිමාවේ මන්ත්‍රීවරු ගැන හර්ෂන රාජකරුණා කියපු කතාවEditor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025057 ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මේ වනවිට ජනතාව කියන දේ නොඅසන, තමන්ම කියූ දේවල් ද අමතක තත්වයකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකකොළඹ වරායට, පසුගිය සති දෙක තුළ පැමිණි නැව් 30ක් ආපසු ගිහින්Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025041 කොළඹ වරායේ පවතින බහාලුම් අවහිරතාව විසඳීම සඳහා රේගුව ඇතුළු අදාළ ආයතන පැය විසි හතර පුරා සේවය කිරීමට ජනාධිපතිවරයා හමුවේ එකඟ වී තිබේ. ඒ අනුව එම...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපාරිභෝගික අධිකාරිය, සහල් තොග කඩ පරීක්ෂා කරයි.Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025039 උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශන වැඩසටහන අනිද්දා දක්වා ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. සහල් තොග හා...
Trending Newsඑසැන පුවත්දේශීයදුරුතු පොහෝ දිනය අදයි.Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025043 මෙම වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක...