Trending Newsඑසැන පුවත්දේශීයවිත්ති කූඩුවේදී වෙඩි වැඳුන ගණේමුල්ලේ සංජීව (ඡායාරූප)Editor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025061 සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවි භූමිය තුළදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් ගණේමුල්ල සංජීව නමැත්තා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅය=වැය ආදායම් උපයන විදිය ගැන මුදල් අමාත්‍යංශ ලේකම් කියයිEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025049 2025 වසර සඳහා වන අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයඅලුත් කඩේ අධිකරණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් : අයෙක් මරුටEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025045 සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවි භූමිය තුළදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් ගණේමුල්ල සංජීව නමැත්තා...
Trending Newsඑසැන පුවත්දේශීයඇමතිවරු වන, බිමල් රත්නායක ට සහ වසන්ත සමරසිංහ ට එරෙහිව නඩුEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025055 ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැනි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම...
Trending Newsඑසැන පුවත්දේශීයවඳුරු කතා අහන්න එපා – ඇමති නලින්ද ජයතිස්සEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 2025043 වඳුරෙක් නිසා රටටම විදුලිය විසන්දි වීමේ සිදුවීම සම්බන්ධයෙන් යළි ප්‍රශ්න නොඅසන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ...
Trending Newsඑසැන පුවත්දේශීයමෙවර අය-වැය, පොඩි එකාගේ ලියුම වගේ – උදය ගම්මන්පිළEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025043 මේ අයවැය, අය-වැයක් කියන්නේ මොකද්ද කියල දන්නෙ නැති අය සකස් කරපු පොඩි එකාගේ ලියුම වගේ ලියවිල්ලක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි. කොළඹ දී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. මීට අවුරුදු 150කට පමණ පෙර...
Trending Newsඑසැන පුවත්දේශීයඋණුසුම් කාලගුණයක් : හෙට (19) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණයවීම අවධානම්Editor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025041 උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ විමසිලිමත් වන ලෙස දන්වා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට...
Trending Newsඑසැන පුවත්දේශීයඅය-වැය අවසන් ඡන්ද වීමසීමෙන් පසු පළාත් පාලන ඡන්දයට නාම යෝජනා කැඳවන්නEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025064 මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිෂමෙන් ඉල්ලීමක් කරයි. විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා ආණ්ඩුව අපිව රැවට්ටුවා – අය-වැයෙන් අපේ බලාපොරොත්තු සුන් කළා – රජයේ වෘත්තිය සමිති සම්මේලනයEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025066 රාජ්‍ය සේවකයින් නව රජය තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් කඩා බිඳ සුණු විසුණු කර ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයරිෂාඩ් බදියුදීන්ගේ, පියා අභාවප්‍රාප්ත වෙයි.Editor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025033 සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ආදරණීය පියා වන අබ්දුල් රහ්මාන් මොහොමදු බදියුදීන් මහතා ඊයේ, 17...