Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ නාම යෝජනාවල තරුණයන්ට වැඩි අවස්ථාවක්Editor OSeptember 29, 2024September 29, 2024 by Editor OSeptember 29, 2024September 29, 2024037 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා ලබා දීමේ දී තරුණ අපේක්ෂකයින් සඳහා වැඩි ඉඩක් වෙන් කරන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නාම...
Trending Newsඑසැන පුවත්දේශීයඅභාවප්රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු හෙට (30) මතුගම ආදාහනාගාරයේදීEditor OSeptember 29, 2024September 29, 2024 by Editor OSeptember 29, 2024September 29, 2024049 මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (3)) පස්වරුවේ සිදු කරන බව අවමංගල්‍ය සංවිධායක කමිටුව සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයඅලියාගෙන් දුරකථනයට ඇමතුමක්. දුරකථනයේ කොන්දේසිවලට අලියා කැමැති නැහැලු. සම්බන්ධතාව විසන්ඳිවෙයි ද ?Editor OSeptember 29, 2024September 29, 2024 by Editor OSeptember 29, 2024September 29, 2024069 සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර, පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වාගෙන යෑමට අසීරු...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයසනත් ජයසූරියගේ තනතුරට වසරක සේවා දිගුවක්Editor OSeptember 29, 2024September 29, 2024 by Editor OSeptember 29, 2024September 29, 2024057 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවට පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධනEditor OSeptember 29, 2024September 29, 2024 by Editor OSeptember 29, 2024September 29, 2024051 සමගි ජනබලවේගය පක්ෂය නිදහසින් පසු විපක්ෂයේ කාර්‍ය භාරය නිසියාකාරව සිදු නොකළ පළමු පක්ෂය බවට මෙවර ජනාධිපතිවරණයේදී ඔප්පු වූ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයසතියකට පෙර වැඩ බාර ගත්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් කලින්ම විශ්‍රාම යයි.Editor OSeptember 29, 2024September 29, 2024 by Editor OSeptember 29, 2024September 29, 2024073 රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ් මහතා 2024 දෙසැම්බර් 30 දිනට සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිතව තිබුණද, සැප්තැම්බර් 30...
Trending Newsඑසැන පුවත්දේශීයසාමාන්ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි.Editor OSeptember 29, 2024September 29, 2024 by Editor OSeptember 29, 2024September 29, 2024026 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 දා සිට 14 වන දින දක්වා සිදුකරන බව විභාග...
Trending Newsඑසැන පුවත්දේශීයසජිත්ගේ බස් බෙදිල්ල: ඡන්දෙන් පසු යළි කරලියටEditor OSeptember 28, 2024September 28, 2024 by Editor OSeptember 28, 2024September 28, 2024071 සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන සක්වළ හා හුස්ම ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මැතිවරණ සමයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි,...
Trending Newsඑසැන පුවත්දේශීයඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තීරණයක් ගැනීමට සැරසෙයි.Editor OSeptember 28, 2024September 28, 2024 by Editor OSeptember 28, 2024September 28, 2024041 එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයක් ලෙස නිවස සලකුණ යටතේ තරග කිරීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබේ.. මැතිවරණ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද...
Trending Newsඑසැන පුවත්දේශීයබදු අඩු කර, ඉන්දන මිල අඩු කරන ලෙස කංචන විජේසේකරගෙන් ඉල්ලීමක්.Editor OSeptember 28, 2024September 28, 2024 by Editor OSeptember 28, 2024September 28, 2024048 හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. ඒ ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙසයි....