Trending Newsඑසැන පුවත්දේශීයඅලියා සහ දුරකථනය අතර සාකච්ඡා – රුවන් විජයවර්ධනගෙන් ප්‍රකාශයක්Editor ODecember 1, 2024December 1, 2024 by Editor ODecember 1, 2024December 1, 2024049 එජාපය සහ සජබ එකතු කරන්නට සමගි ජන බලවේගයේ නායකයාට ද අවශ්‍යතාවයක් තිබෙන බවත්, අලියා” නැවත ඉදිරියට ගත යුතු බව ජනතාව මෙන්ම සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන්ද...
Trending Newsඑසැන පුවත්දේශීයවව්නියාවේ කුඹුරක එරුණ ඇතින්න ගොඩගන්න අමාරුයි. ඇතින්නට එම ස්ථානයේදීම ප්‍රතිකාරEditor ODecember 1, 2024December 1, 2024 by Editor ODecember 1, 2024December 1, 2024054 වව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක මඩේ ඒරුණු ඇතින්න ගොඩට ගැනීම සඳහා බැකෝ යන්ත්‍ර ආධාරයෙන් ඔසවා තැබුවද ඇතින්න වයසින් වැඩීවම සහ දුර්වල වීම හේතුවෙන් ඇවිදීමට නොහැකි...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑම ගැන වත්මන් ආණ්ඩුවට සුබ පතනවා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor ODecember 1, 2024 by Editor ODecember 1, 2024057 වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය වැඩ අරමුදලේ වැඩපිළිවෙල සමග ඉදිරියට යෑම ගැන ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතන බව හිතපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු...
Trending Newsඑසැන පුවත්දේශීයඅදානිගේ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය අත්හිටුවයි.Editor ODecember 1, 2024December 1, 2024 by Editor ODecember 1, 2024December 1, 2024067 ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් සමාගම් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේ...
Trending Newsඑසැන පුවත්දේශීය”අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු” ලෝක ඒ්ඩ්ස් සැමරුම් දිනය අද (01)Editor ODecember 1, 2024December 1, 2024 by Editor ODecember 1, 2024December 1, 2024047 ‘අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු’ යන ගෝලීය තේමාව යටතේ අදට (01) යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනය සමරනු සැමරේ. 1988 දී ආරම්භ කරන ලද ලෝක ඒඩ්ස් දිනය...
Trending Newsඑසැන පුවත්දේශීයමහවිරු සැමරුම් සමාජ මාධ්‍යයේ පළ කළ තිදෙනෙක් සැකපිට අත්අඩංගුවටEditor ODecember 1, 2024December 1, 2024 by Editor ODecember 1, 2024December 1, 2024060 එල්ටීටීඊ මහ විරුදින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකරමින් ජනතාව නොසන්සුන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉන්ධන මිල දැනෙන ලෙස සංශෝධනය කරයි.Editor ONovember 30, 2024November 30, 2024 by Editor ONovember 30, 2024November 30, 2024064 ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන්...
Trending Newsඑසැන පුවත්දේශීයඩෙංගු හිස ඔසවයි. රෝගීන් 45,448ක් : මරණ 22ක්Editor ONovember 30, 2024November 30, 2024 by Editor ONovember 30, 2024November 30, 2024054 ගංවතුර ආපදා තත්ත්වයට මුහුණ දුන් උතුරු – නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කරන ලෙස ජාතික...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉන්දන මිල සංශෝධනය අදEditor ONovember 30, 2024November 30, 2024 by Editor ONovember 30, 2024November 30, 2024051 මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ. ගත වූ මාසයක කාලය ඇතුළත ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල වශයෙන් වෙනසක් වී නොමැත. නමුත් දේශීය වශයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයමන්ත්රී වැටුප් අහෝසි කරනවා යැයි අපි කිව්වේ නැහැ. – ඇමති වසන්ත සමරසිංහEditor ONovember 30, 2024November 30, 2024 by Editor ONovember 30, 2024November 30, 2024078 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර තිබෙන දිනවලදී කොළඹ පැමිණි පසු නැවතීමට තැනක් අවශ්‍ය බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඊට අදාළ මාදිවල නිවාස සංකීර්ණය අලුත්වැඩියා...