මාදිවෙල මන්ත්‍රී නිල නිවාස, මාලිමාවෙන් පුරවති. මාලිමාවේ 60ක් දැනටම පෝලිමේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ නවක මන්ත්‍රීවරු හැටකට අධික ප්‍රමාණයක්, මේ වන විට අයදුම්පත් යොමු කර...