Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරේEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025058 ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ගොඩබෑමේදී ගුවන් යානයක් පෙරළෙයි. 18 දෙනෙකුට තුවාලEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025053 මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී තද සුළඟට හසුවී, උඩු යටිකුරු වී අනතුරක් සිදුව තිබෙනවා....
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් හදපු අය-වැය අනුර දිසානායක කියෙව්වා වගේ – නාමල් රාජපක්ෂEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025058 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හදපු අයවැයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් කියෙව්වා වගේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අය-වැය...
Trending Newsඑසැන පුවත්දේශීයනියෝජ්ය ඇමති මහින්ද ජයසිංහ ට වෙච්ච දේ…..Editor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025054 ගුරු වෘත්තීය සමිති නායකයකු වන කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ගුරු – විදුහල්පති වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් තමන්ගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබලා තිබුණා. ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන කෙටුම්පත කතානායක විසින් සහතික කරයි.Editor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025058 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවක වැටුප වැඩි කරන විදියEditor OFebruary 18, 2025February 18, 2025 by Editor OFebruary 18, 2025February 18, 2025056 2025 අයවැය යෝජනා අනුව රජයේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750කින් ඉහළ නැංවෙයි. එය මුලික වැටුපට එක් කෙරෙන්නේ 2027 වසර දක්වා අදියර තුනක් යටතේය. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයමෙවර අයවැයෙන්, ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාණ ඇපකරුවකු කරලා.Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025066 වත්මන් ජනාධිපතිවරයා ජනවරමට පිටුපා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බව අයවැය මගින් පෙන්නුම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අයවැය පිළිබඳව...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිගේ සම්පූර්ණ අය-වැය කතාවEditor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025027 2025 වර්ෂය සඳහා වන අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නව රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මතයි.Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025045 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187ක්...
Trending Newsඑසැන පුවත්දේශීයජ්යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ පොලී අනුපාතයක් ලබාදීමට අයවැය යෝජනාවක්Editor OFebruary 17, 2025February 17, 2025 by Editor OFebruary 17, 2025February 17, 2025058 ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක් මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 60ට...