Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකකොළඹ වරායට, පසුගිය සති දෙක තුළ පැමිණි නැව් 30ක් ආපසු ගිහින්Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025041 කොළඹ වරායේ පවතින බහාලුම් අවහිරතාව විසඳීම සඳහා රේගුව ඇතුළු අදාළ ආයතන පැය විසි හතර පුරා සේවය කිරීමට ජනාධිපතිවරයා හමුවේ එකඟ වී තිබේ. ඒ අනුව එම...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපාරිභෝගික අධිකාරිය, සහල් තොග කඩ පරීක්ෂා කරයි.Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025039 උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශන වැඩසටහන අනිද්දා දක්වා ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. සහල් තොග හා...
Trending Newsඑසැන පුවත්දේශීයදුරුතු පොහෝ දිනය අදයි.Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025043 මෙම වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපොහොසත් රටේ ලස්සන ජීවිතය උදාවෙයි. ආනයනය කරන වාහන සඳහා බදු ප්‍රමාණය සියයට 300 සිට 500 දක්වා වැඩි විය හැකියි.Editor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025032 වාහන ආනයනයේදී, නවතම බදු සංශෝධන අනුව වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500% ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකභාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්Editor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025041 රුපියල් මිලියන 107,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්, ලබන 15 වනදා පවත්වන බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 32,000ක, දින 182කින් කල්පිරෙන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඊශ්රායලය, ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයටEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025032 ඊශ්‍රායලය විසින්, ගාසා තීරය ඉළක්ක කර එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊයේ (11) දිනයේදී ද සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ගෙන්වීම ගැන, ආනයනකරුවන් කියන කතාවEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025047 රජය විසින් ම වාහන ආනයනයේදී පනවා ඇති බදු අනුපාතයන් ඉහළ දැමීම හේතුවෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා වන බදු සියයට හැටකින් පමණ ඉහළ යනු ඇති බව...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙතිEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025034 ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවරායේ බහාලුම් නිශ්කාශනය ප්‍රමාදවීමේ ගැටළුවට ජනාධිපති මැදිහත්වෙයි.Editor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025029 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය හා වරාය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (12)...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරඳවා ගැනීමේ බද්ද 10%ක් කිරීමෙන් පාරිභෝගිකයෝ ගිණුම්වලින් මුදල් ඉවත් කර ගනිතිEditor OJanuary 12, 2025January 12, 2025 by Editor OJanuary 12, 2025January 12, 2025036 බැංකුවල තැන්පත් කර ඇති තැන්පතුවලට අය කරන රැඳවුම් බද්ද ඉහළ නැංවීමත් සමග තැන්පතු සැලකිය යුතු ලෙස බැංකුවලින් ඉවත් කරමින් ඇති බව වාර්තා වෙයි. එම මුදල්...