Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ට නොතීසි.Editor ONovember 26, 2024November 26, 2024 by Editor ONovember 26, 2024November 26, 2024055 හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) නොතීසි...
Trending Newsඑසැන පුවත්දේශීයමේ ආණ්ඩුවේ, ඇමති සහෝදරයට කියලා බෝනස් ගන්නවා – ලංකා විදුලි සේවක සංගමය.Editor ONovember 26, 2024November 26, 2024 by Editor ONovember 26, 2024November 26, 2024061 වර්තමානයේ ආණ්ඩුව කරන්නේ තමන්ගේ අය බවත් ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයන්ගේ ප්‍රසාද දීමනා ලබා ගන්නා බවත් ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් රන්ජන්...
Trending Newsඑසැන පුවත්දේශීයඅතුරු සම්මත විවාදය දෙසැම්බර් 05-06 : අයවැය යෝජනා ජනවාරි 09 පාර්ලිමේන්තුවටEditor ONovember 26, 2024November 26, 2024 by Editor ONovember 26, 2024November 26, 2024048 2025 වර්ෂයට අදාළව ඉදිරිපත් කරන අයවැය යෝජනා 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද (26) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ...
Trending Newsඑසැන පුවත්දේශීයඅමාත්යාංශවලට අදාළ විෂය පථයන් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරයි.Editor ONovember 26, 2024November 26, 2024 by Editor ONovember 26, 2024November 26, 2024063 අමාත්‍යවරු පත්කර ඇති අමාත්‍යංශවලට අදාළ විෂයයන් සහ කාර්යභාරයන්, ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව, එක් එක් අමාත්‍යවරයාට අයත් වන...
Trending Newsඑසැන පුවත්දේශීයකාලගුණයෙන් රතු නිවේදන: ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අනතුරු ඇඟවීම්Editor ONovember 25, 2024November 25, 2024 by Editor ONovember 25, 2024November 25, 2024053 දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (25) පස්වරු 04:00ට නිකුත් කරන ලද...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු සම්ප්රදාය උල්ලංඝනය කළ නවක මන්ත්‍රී සමාව ඉල්ලයි.Editor ONovember 25, 2024November 25, 2024 by Editor ONovember 25, 2024November 25, 2024043 දසවෙනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබේ. ඒ සිදුවීම පිළිබඳව සමාව...
Trending Newsඑසැන පුවත්දේශීයඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලැබෙයිද…? පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් ප්‍රකාශයක්Editor ONovember 25, 2024November 25, 2024 by Editor ONovember 25, 2024November 25, 2024047 රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා ට ලබාදීමට සූදානම් නම් සමගි ජන බලවේගය නැවතත් සිරිකොතට ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ...
Trending Newsඑසැන පුවත්දේශීයකතරගම එන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්Editor ONovember 25, 2024November 25, 2024 by Editor ONovember 25, 2024November 25, 2024060 මේ දිනවල අයහපත් කාලගුණයක් පවතින බැවින්, කතරගම මැණික් ගඟේ ජලය බොර පැහැ ගැන්වී ඇති බැවින් මැණික් ගඟට බැසිමෙන් වළකින ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක...
Trending Newsඑසැන පුවත්දේශීයඩොලර් මිලියන 200 ක ණයක් ලැබෙයි.Editor ONovember 25, 2024November 25, 2024 by Editor ONovember 25, 2024November 25, 20240132 ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.එම මුදල්, විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට යොදවන බව සඳහන්....
Trending Newsඑසැන පුවත්දේශීයසුජීව සේනසිංහගේ සැප රිය බැඳුම්කරයක් මත නිදහස් කරයි.Editor ONovember 25, 2024November 25, 2024 by Editor ONovember 25, 2024November 25, 2024044 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ V8 රථය ඒ රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත, නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්...