Category : එසැන පුවත්

Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්තර හොයයි

Editor O
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලු‍ව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය...
Trending Newsඑසැන පුවත්

කෙහෙලියගේ පුත්‍රයාට අයත් සුඛෝපභොගී නිවාස දෙකකට තහනම් නියෝගයක්

Editor O
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින්  කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කළේය....
Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා, පාසල් සියල්ල හෙට (20) නිවාඩුයි.

Editor O
දිවයින පුරා සියලු පාසල් වලට ජනාධිපතිවරණය වෙනුවෙන් හෙට (20) දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ. 23 වෙනිදා පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වේ. එසේම, ඡන්ද මධ්‍යස්ථාන...
Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය නිසා සැප්තැම්බර් 21 සහ 22 තැබෑරුම් වහලා

Editor O
2024 ජනාධිපතිවරණයේ ජන්ද විමසීම හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසාදමන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 21...
Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ ආරක්ෂක කටුයුතු සඳහා පොලීසියෙන් හා හමුදාවෙන් නිලධාරීන් 63000ක්

Editor O
ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවල හා මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්...
Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ලංගම බස් 1358ක්

Editor O
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී සඳහා බස් රථ 1,358ක් යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස්...
Trending Newsඑසැන පුවත්දේශීය

දූෂණය, වංචාව පිටු දකින, සෞභාග්‍යමත් රටක් වෙනුවෙන් 21 වෙනිදා සමගි ජන බලවේගයට බලය දෙන්න – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O
දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක් : දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 07ක ට ලකුණු 302

Editor O
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. ඔහු ලකුණු 114ක් ලබා ගත්තේය. සිය 7වන...
Trending Newsඑසැන පුවත්දේශීය

අසීරු අවස්ථාවේ අත්හදාබැලීම් කර ජීවිතයම පෝලිම් යුගයකට ගෙන යනවාද ? නැත්ද?” ජනතාව තීරණය කළ යුතුයි – රනිල් වික්‍රමසිංහ

Editor O
අසීරු අවස්ථාවේ අත්හදාබැලීම් කර ජීවිතයම පෝලිම් යුගයකට ගෙන යනවාද නැත්ද යන්න ජනතාව තීරණය කළ යුතුබව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා එම අදහස් පළ...
Trending Newsඑසැන පුවත්දේශීය

පහ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටළුවකින් විභාග දෙපාර්තමේන්තුව රත්වෙයි. විභාග කොමසාරිස්ට තනතුරෙන් ඉල්ලා අස්වෙන්නැයි මව්පියන්ගෙන් බලපෑම්

Editor O
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මව්පියන් විරෝධතාවයක නිරත ව සිටිති. ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක්...