පක්ෂ ලේකම්ගේ ලිඛිත දැනුම් දීම් පමණක් පිළිගන්නවා. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීම ගැන මැතිවරණ කොමසාරිස් කියයි.
ජාතික ලෑස්ති තුළ මතු වී තිබෙන අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කොට විසඳාගෙන අනුමත ලේඛන පමණක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල්...