Category : එසැන පුවත්

Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

Editor O
වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙනු ඇතැයි, සඳහන් නාම ලේඛනයන් නිල නොවන ආකාරයෙන් ප්‍රකාශයට පත්ව තිබේ. 21 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දිවුරුම් දීමෙන් පසු දින කිහිපයේදී...
Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවට තවත් ණයක් ලැබෙයි. මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 200 කින් ඉහළට.

Editor O
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට තීරණය කර තිබේ. ඊට අදාළ අනුමැතිය ඊයේ (19) දින ලැබී තිබේ. එම බැංකුව විසින්...
Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Editor O
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල ‍පොලීසිය කියයි. පසුගිය 10 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක්...
Trending Newsඑසැන පුවත්දේශීය

රන්ජිත් මද්දුම බණ්ඩාර ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

Editor O
සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර මහමැතිවරණයේදී සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන...
Trending Newsඑසැන පුවත්දේශීය

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු 16ක් පත් කරයි.

Editor O
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ 16 ක් සඳහා ලේකම්වරු පත් කිරීම, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (19)...
Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ කථානායක ධූරය හම්බන්තොට ට…?

Editor O
පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා පත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව දස වෙනි පාර්ලිමේන්තුවේ කථානායක ඔහු පත්කිරීමට අදාළව සාකච්ඡා කර...
Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ සහ රජයේ අනුමත පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තුන්වන වාරයේ අධ්‍යයන අදියර අවසන් කිරීම සහ ආරම්භ කිරීම සඳහා වන කාලසටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර...
Trending Newsඑසැන පුවත්දේශීය

ගෑස් ටැංකියෙන් විශාල ශබ්ද ඇසෙයි… ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න ගිය රවී කරුණානායකට ගෙදර යන්න වෙයිද…?

Editor O
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට, අත්තනෝමතිකව නම ඇතුල් කර මැතිවරණ කොමිෂමට යැවීම හේතුවෙන් රවී කරුණානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම...
Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් අමාත්‍ය මණ්ඩලයේ නාම ලේඛනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරයි. (ගැසට් පත්‍රය මෙතනින්)

Editor O
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) ව්‍යවස්ථාවට අනුව ගරු ජනාධිපතිතුමා විසින් පහත සඳහන් ආමාත්‍යවරුන් 2024 නොවැම්බර් මස 18 වැනි දින සිට ක්‍රියාත්මක වන...
Trending Newsඑසැන පුවත්දේශීය

සහල් පෝලිම අත ළඟ ද…? ඇතැම්, සහල් තොග ප්‍රමාණවත් නොවැම්බර් මාසයට පමණයි. ආණ්ඩුව කඩිමුඩියේ, සහල් ආනයනකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි.

Editor O
සහල් ආනයනකරුවන්ට අද (19) උදෑසන 11.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ. සහල් ආනයනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එහිදී පැවැත්වීමට නියමිත බව සඳහන්....