ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵළ නිකුත් නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට සහ විභාග කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින්...