Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද ලකුණු ප්‍රකාශයට පත්කරයිEditor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024017 (UTV | කොළඹ) – පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා භාවිතයට යොදාගත හැකි මැතිවරණ සලකුණු ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව...
Trending Newsඑසැන පුවත්දේශීයකාර්යය මණ්ඩලය බඳවා ගන්නා බවට අන්තර්ජාලයේ ඇති දැන්වීම අසත්‍යයක් – මැතිවරණ කොමිෂන් සභාවEditor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024018 (UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවට, නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවන බව පවසමින් ව්‍යාජ දැන්වීමක් හුවමාරු වෙමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස් ගමන් බලපත්‍ර ගැන පාඨලීගෙන් ප්‍රකාශයක්Editor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024014 (UTV | කොළඹ) – මහජන ආරක්ෂක අමාත්‍ය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අවම වශයෙන් රටේ මිනිසුන් අතීතයේ සිට භුක්ති විඳි විදෙස් ගමන් බලපත්‍රයවත් නිකුත් කරගන්නට නොහැකි...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතට කථානායකගේ අනුමැතියEditor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024016 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත්...
Trending Newsඑසැන පුවත්දේශීයමාධ්ය උපමාන සමාජ මාධ්‍යයටත් අදාළයි – නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගලEditor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024018 (UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම ගැන මන්ත්‍රී ශානක්‍යයන් විරෝධය පළ කරයි.Editor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024018 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගයෙන් දේශපාලන පූර්වාදර්ශයක්Editor OAugust 10, 2024August 10, 2024 by Editor OAugust 10, 2024August 10, 2024020 (UTV | කොළඹ) – අධිකරණ ඊයේ (09) නිකුත් කළ නියෝගයත් සමඟ පාර්ලිමේන්තු ආසන අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන්...
Trending Newsඑසැන පුවත්දේශීයඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට දැනට ඇති ආරක්ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම දෙන බව නීතිපති කියයි.Editor OAugust 9, 2024August 9, 2024 by Editor OAugust 9, 2024August 9, 2024020 (UTV | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම බාධාවකින් තොරව පවත්වාගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයමනූෂ සහ හරීන් ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වෙයිEditor OAugust 9, 2024 by Editor OAugust 9, 2024014 (UTV | කොළඹ) – මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරු සිය ඇමතිධූරවලින් ඉල්ලා අස්වී තීබේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දිනයේ නිකුත්කළ නියෝගය අනුවයි. මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයමනුෂගේ පුරප්පාඩුවට බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවටEditor OAugust 9, 2024August 9, 2024 by Editor OAugust 9, 2024August 9, 2024018 (UTV | කොළඹ) – හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීන්දුව නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කිරීම...