Trending Newsඑසැන පුවත්දේශීයගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්Editor ONovember 13, 2024November 13, 2024 by Editor ONovember 13, 2024November 13, 2024038 පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා නිකුත් කර ඇති ගිනි...
Trending Newsඑසැන පුවත්දේශීයබිත්තරයක් රු. 60-65 මිල වැඩි වේවි. සුළු හා මධ්‍ය පරිමාණ ගොවිපළ රැසක් වසා දමාවී – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකEditor ONovember 13, 2024November 13, 2024 by Editor ONovember 13, 2024November 13, 2024076 බිත්තරයක මිල රුපියල් 60ත් 65ත් අතර මිලකින් ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා. මේ වන විට බිත්තරයක...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරඟය අදEditor ONovember 13, 2024November 13, 2024 by Editor ONovember 13, 2024November 13, 2024037 සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයේදී ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද පොළක කඩාකප්පල්කාරී සිදුවීමක් වුණොත් එම ඡන්දපොළේ සියලුම ඡන්ද ශුන්‍ය කරනවා – මැතිවරණ කොමිෂන් සභභාවේ සභාපතිEditor ONovember 13, 2024November 13, 2024 by Editor ONovember 13, 2024November 13, 2024024 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය...
Trending Newsඑසැන පුවත්දේශීයමුස්ලිම් විවාහ නීතිය ගැන ස්ථාවරය ඡන්දෙට කලින් කියන්නැයි ජනපතිට සංදේශයක්Editor ONovember 12, 2024November 12, 2024 by Editor ONovember 12, 2024November 12, 2024046 මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සම්බන්ධව මහ මැතිවරණයට පෙර සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතු බව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට විවෘත සංදේශයක් යොමු කර තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීයරේගු නිලධාරීන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිතයි – රේගු වෘත්තිය සමිති සන්ධානයEditor ONovember 12, 2024November 12, 2024 by Editor ONovember 12, 2024November 12, 2024038 කොළඹ වරාය පරිශ්‍රයේ බහාලුම් රථ නිදහස් කිරීම ඇතුළු බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියේ දී රේගු නිලධාරීන් අකාර්යක්ෂමව කටයුතු බවට එල්ල වන චෝදනා සාවද්‍ය බව රේගු වෘත්තිය සමිති...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණය පැවැත්වෙන දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු ගැන දැනුවත් කිරීමක්Editor ONovember 12, 2024November 12, 2024 by Editor ONovember 12, 2024November 12, 2024042 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් මස 14 වැනිදා සහතික පත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා කවුළු හා මාර්ගත සේවය ක්‍රියාත්මක නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග දෙපාර්තමේන්තුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය දෙන්න ගම්බිම්බලා යන ජනතාවට ලංගම බස් සහ දුම්රිය අතිරේක ගමන්වාර කිහිපයක්Editor ONovember 12, 2024November 12, 2024 by Editor ONovember 12, 2024November 12, 2024053 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අද දින සිට...
Trending Newsඑසැන පුවත්දේශීයලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසන් රැස්වීම අද (12) යි.Editor ONovember 12, 2024November 12, 2024 by Editor ONovember 12, 2024November 12, 2024058 ලෝකයේ අඩුම සාමාජිකයන්ගෙන් සමන්විත මෙරට කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසාන රැස්වීම් අද(12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට එම...
Trending Newsඑසැන පුවත්දේශීයනිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුණත්, අනන්‍යතාව තහවුරු කර ඡන්දය දාන්න පුළුවන් – මැතිවරන කොමිෂන් සභාවEditor ONovember 12, 2024November 12, 2024 by Editor ONovember 12, 2024November 12, 2024038 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විටත් නොලැබුණු ඡන්දහිමියන් හට, නොවැම්බර් 14 දින දක්වා කාර්යාල වේලාව තුළ දී තමන් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි...