Trending Newsඑසැන පුවත්දේශීයලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසන් රැස්වීම අද (12) යි.Editor ONovember 12, 2024November 12, 2024 by Editor ONovember 12, 2024November 12, 2024058 ලෝකයේ අඩුම සාමාජිකයන්ගෙන් සමන්විත මෙරට කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසාන රැස්වීම් අද(12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට එම...
Trending Newsඑසැන පුවත්දේශීයනිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුණත්, අනන්‍යතාව තහවුරු කර ඡන්දය දාන්න පුළුවන් – මැතිවරන කොමිෂන් සභාවEditor ONovember 12, 2024November 12, 2024 by Editor ONovember 12, 2024November 12, 2024038 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විටත් නොලැබුණු ඡන්දහිමියන් හට, නොවැම්බර් 14 දින දක්වා කාර්යාල වේලාව තුළ දී තමන් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල්, අගමැති දිනේෂ් ඇතුළු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව නීතිපති අධිකරණයට කියයි.Editor ONovember 12, 2024November 12, 2024 by Editor ONovember 12, 2024November 12, 2024052 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එවක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දහ අට දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගන්නා...
Trending Newsඑසැන පුවත්දේශීයපිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයිEditor ONovember 12, 2024November 12, 2024 by Editor ONovember 12, 2024November 12, 2024043 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පසුගිය වසරේ චැනල් 4 වාර්තා චිත්‍රපටයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු...
Trending Newsඑසැන පුවත්දේශීයකොළඹ සිට තලේමන්නාරම දක්වා දුම්රිය ධාවනය කලකට පසු ඇරඹේ.Editor ONovember 12, 2024November 12, 2024 by Editor ONovember 12, 2024November 12, 2024043 මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අද (12) සිට නැවත ආරම්භ කෙරෙන බව දුම්රිය...
Trending Newsඑසැන පුවත්දේශීයවත්මන් ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නැහැ – වන්නි දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක රිෂාඩ් බදියුදීන්Editor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024026 වත්මන් ආණ්ඩුව ගැන ජනතාව ඇති විශ්වාසය දිනෙන් දින අඩුවෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයවත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් රූපවාහිනී විවාද මගහරිනවා – කංචන විජේසේකරEditor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024029 වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් මේ වන විට, ඇතැම් රූපවාහිනී නාලිකාවල විවාද වැඩසටහන් සඳහා නොපැමිණෙන බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එසේ නොපැමිණෙන්නේ ඔවුන්ට විපක්ෂයෙන් එල්ල...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිගේ යාපනය රැස්වීමට සෙනග ගෙනාපු හැටි සුමන්තිරන් කියයිEditor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024054 ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) යාපනයේ පැවති ජන රැළිය සඳහා පිට දිස්ත්‍රික් වලින් ජනතාව ගෙනවිත් තිබූ බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාට කරන ඇඟිල්ල වෙනස් කරයි.Editor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024061 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී වම්අතේ සුලැඟිල්ල...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය දා සහ පසුදා සුරාසැල් වහනවා.Editor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024036 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.. 15 වැනිදාට යෙදෙන ඉල් පොහොය...