Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය දා සහ පසුදා සුරාසැල් වහනවා.Editor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024036 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.. 15 වැනිදාට යෙදෙන ඉල් පොහොය...
Trending Newsඑසැන පුවත්දේශීයත්රීපෝෂ සමාගම ඈවර කිරීම ගැන ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ්ගෙන් ප්‍රකාශයක්Editor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024064 වසන්ත සමරසිංහට ගැසට් එකයි චක්‍රලේඛයයි’ සොයා ගැනීමට නොහැකි තරම් පැටලී ඇති බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කුමුදේශ් මහතා ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීයඅලුත් පාර්ලිමේන්තුවේ ආරම්භක දිනයේ වැඩසටහන ගැන පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකයෙන් නිවේදනයක්Editor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024069 අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදාට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත්...
Trending Newsඑසැන පුවත්දේශීයලොහාන්ට ඇප ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්Editor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024045 මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ඇපමත මුදාහරින ලෙස ඉල්ලා...
Trending Newsඑසැන පුවත්දේශීයපියාගේ රථයට යටවූ දරුවා ජීවිතක්ෂයටEditor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024066 මරදාන – දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජීප් රථයක් නිවස අසළ ගාල් කිරීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු ජිප් රථයට යටවී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්Editor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024031 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂම නිවේදනය සඳහන් කරයි. ඒ අනුව ගෙයින් ගෙට ගොස් සිදුකරන ප්‍රචාරක කටයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් විශ්වවිද්‍යාල 13-14 නිවාඩුයි.Editor ONovember 11, 2024November 11, 2024 by Editor ONovember 11, 2024November 11, 2024034 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද...
Trending Newsඑසැන පුවත්දේශීයසල්ලි අච්චු ගැසීම අනාවරණයෙන් පසු මුදල් පොම්ප කිරීම අඩු කළත්, මහ බැංකුව දිගටම සල්ලි අච්චු ගහනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්නEditor ONovember 10, 2024November 10, 2024 by Editor ONovember 10, 2024November 10, 2024060 සල්ලි අච්චු ගැසීම අනාවරණයෙන් පසු මුදල් පොම්ප කිරීම අඩු කළත්, මහ බැංකුව දිගටම මුදල් මුද්‍රණය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින්...
Trending Newsඑසැන පුවත්දේශීයයානාවල තාක්ෂණික ගැටළු හේතුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කරයි.Editor ONovember 10, 2024November 10, 2024 by Editor ONovember 10, 2024November 10, 2024054 ගුවන්යාන කිහිපය බලපෑ තාක්ෂණික ගැටළු හේතුවෙන් ගුවන් වාර කිහිපයක් අවලංගු කර ඇති බවත්, ඒ පිළිබඳව මගීන්ගෙන් සමාව අයදින බව ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහන් කරයි. ගුවන්...
Trending Newsඑසැන පුවත්දේශීයඅපේ අනාගතය වෙනුවෙන් පාලකයන් අප තෝරා ගැනීම සඳහා, සෑම පුරවැසියෙක්ම අනිවාර්යෙන්ම ඡන්දය දාන්න – මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියEditor ONovember 10, 2024November 10, 2024 by Editor ONovember 10, 2024November 10, 2024048 අපේ අනාගතය වෙනුවෙන් පාලකයන් අප තෝරා ගැනීම සඳහා, සෑම පුරවැසියකේම අනිවාර්යෙන්ම ඡන්දය ප්‍රකාශ කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන්...