Trending Newsඑසැන පුවත්දේශීයවිදුලිබල ඛණිජ තෙල් ආශ්රිත සියලු කාර්යයන් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්Editor OAugust 6, 2024August 6, 2024 by Editor OAugust 6, 2024August 6, 2024018 (UTV | කොළඹ) – විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිජයදාස රාජපක්ෂ පසුපෙළට යයි.Editor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024015 (UTV | කොළඹ) – අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 12,000ක්Editor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024016 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් කටයුතු සඳහා පමණක් සේවකයින් 12,000ක් සූදානම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ප්‍රමුඛතා සේවා යටතේ මැතිවරණ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වෙයිEditor OAugust 5, 2024August 5, 2024 by Editor OAugust 5, 2024August 5, 2024020 (UTV | කොළඹ) – බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පවතින ආණ්ඩුවට එරෙහිව ජනතාව අඛණ්ඩවල විරෝධතා පළ කිරීම හේතුවෙන් අගමැතිවරිය එම තීරණය...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්දය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේEditor OAugust 5, 2024 by Editor OAugust 5, 2024021 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය ට අදාළ, තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ. තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව...
Trending Newsඑසැන පුවත්දේශීයමාධ්ය ආයතන ප්‍රධානීන් සහ මැ.කො. අතර සාකච්ඡාවක්Editor OAugust 5, 2024August 5, 2024 by Editor OAugust 5, 2024August 5, 2024019 (UTV | කොළඹ) – මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට අද(05) කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – ජනාධිපතිEditor OAugust 5, 2024 by Editor OAugust 5, 2024012 (UTV | කොළඹ) – අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය භාවිතා කළ හැක්කේ නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ පමණයි – මැ.කො.ස විශේෂ දැනුම් දීමක්.Editor OAugust 5, 2024August 5, 2024 by Editor OAugust 5, 2024August 5, 2024019 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයහෂාන් තිලකරත්නගේ සහාය සජිත් ප්‍රේමදාසටEditor OAugust 5, 2024 by Editor OAugust 5, 2024019 (UTV | කොළඹ) – ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරඟය ලකුණු 32කින් ශ්‍රී ලංකාව ජයගනීEditor OAugust 5, 2024 by Editor OAugust 5, 2024017 (UTV | කොළඹ) – සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ඊයේ(04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32කින් ශ්‍රී ලංකාව ජයගත්හ. දුනිත් වෙල්ලාලගේ...