සල්ලි අච්චු ගැසීම අනාවරණයෙන් පසු මුදල් පොම්ප කිරීම අඩු කළත්, මහ බැංකුව දිගටම සල්ලි අච්චු ගහනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න
සල්ලි අච්චු ගැසීම අනාවරණයෙන් පසු මුදල් පොම්ප කිරීම අඩු කළත්, මහ බැංකුව දිගටම මුදල් මුද්‍රණය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින්...