Trending Newsඑසැන පුවත්දේශීයපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කරයි…?Editor OJanuary 11, 2025January 11, 2025 by Editor OJanuary 11, 2025January 11, 2025038 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාධාරණ නියෝජනයක් ලබා දෙන තෙක් එහි නියෝජනය සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරිපත් නොකිරීමට, විපක්ෂය තීරණය කර ඇතැයි...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅලුතින් ආනයනය කරන වාහන මිල ගැන ඉඟියක්Editor OJanuary 11, 2025January 11, 2025 by Editor OJanuary 11, 2025January 11, 2025048 වාහන ආනයනයට ඉඩ ලබා දුන්න ද ඇතැම් වාහනවල මිල ගණන් 2020 වසරට සාපේක්ෂව 45%කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි බව වාහන ආනයන අංශ පෙන්වා...
Trending Newsඑසැන පුවත්දේශීයසීයගේ කාලයේ රැකියා සඳහා රට ගිය ඇත්තෝ ඩොලර් බිලියන 6.57ක් එවලා.Editor OJanuary 11, 2025January 11, 2025 by Editor OJanuary 11, 2025January 11, 2025035 විදෙස්ගත ශ්‍රමිකයන් 2024 දෙසැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව 2024 වර්ෂය සඳහා වන සමස්ත...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකරුසියාවේ ඛණිජ තෙල් කර්මාන්යට, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බාධක දැඩි කරයිEditor OJanuary 11, 2025January 11, 2025 by Editor OJanuary 11, 2025January 11, 2025041 යුක්‍රේනයේ යුද්ධයට ඉන්ධන සපයන, මොස්කව්හි බලශක්ති ආදායමට බලපෑම් කිරීම සඳහා ජෝ බයිඩන් පරිපාලනය විසින් රුසියාවට දැඩි සම්බාධක පනවා තිබේ. මෙම පියවර මගින් වෙළඳුන් සහ නිලධාරීන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා මන්ත්‍රීවරු තුන්වේලම කන්නේ පාර්ලිමේන්තුවෙන් – දිලිත් ජයවීරEditor OJanuary 11, 2025January 11, 2025 by Editor OJanuary 11, 2025January 11, 2025036 ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින 159 දෙනාම හෝ පාර්ලිමේන්තුවට එදිනෙදා පැමිණෙන සියලුම දෙනා උදේ දවල් රෑ තුන් වේලම පාර්ලිමේන්තු ආපන ශාලාවෙන් ආහාර ලබා ගන්නා...
Trending Newsඑසැන පුවත්දේශීයඋසස් අධ්‍යාපන ගැටළු රැසක් ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්Editor OJanuary 11, 2025January 11, 2025 by Editor OJanuary 11, 2025January 11, 2025048 උසස් පෙළ 2023 සිසුන් සඳහා විද්‍යාපීඨ ගැසට් නොකිරීම හා ඇතැම් විද්‍යාපීඨ මගින් උපාධි සහතික දීම නිසා සිසුන්ට ඇතිව තිබෙන ගැටලුවට විසඳුම් ලබා දීමට රජය කටයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයධනංජය සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක්Editor OJanuary 11, 2025January 11, 2025 by Editor OJanuary 11, 2025January 11, 2025040 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන, සාවිත්‍ර සිල්වා හට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලීසිය කියයි. තියුණු ආයුධයකින් කළ මෙම ප්‍රහාරය එල්ලව ඇත්තේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකදුම්වැටි සහ මධ්‍යසාර මිල ඉහළ ටEditor OJanuary 11, 2025January 11, 2025 by Editor OJanuary 11, 2025January 11, 2025053 මත්පැන් හා සිගරැට් සුරාබදුවල සංශෝධනයක් සිදුකරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව මත්පැන් හා සිගරැට් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරාබදු සංශෝධනයක්...
Trending Newsඑසැන පුවත්දේශීයඅත්අඩංගුවට ගෙන ඇති සහෝදරයා ගැන, හිටපු ඇමති මනූෂ කතා කරයි.Editor OJanuary 10, 2025January 10, 2025 by Editor OJanuary 10, 2025January 10, 2025051 සිය සහෝදරයා සිදු කරන වංචා සම්බන්ධයෙන් තමන් ප්‍රථමයෙන් පැමිණිලි කළ බව කම්කරු සහ විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා ප්‍රකාශ කළේය. සිරිකොත පිහිටි එක්සත්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසේවක අර්ථසාධක අරමුදල ට කොටස් වෙළෙඳපොළේදී වෙච්ච දේEditor OJanuary 10, 2025January 10, 2025 by Editor OJanuary 10, 2025January 10, 2025057 සේවක අර්ථසාධක අරමුදල, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2024 සැප්තැම්බර් 30වන දිනට රුපියල් බිලියන 109.69ක් බව එම අරමුදල නිකුත් කළ...