”පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට, වත්මන් ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවෙලා ද ? – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රශ්න කරයි
වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ඔවුන්ගේ ප්රතිපත්තියද ? එසේ නැතිනම් ‘‘පුළුවන් ශ්‍රී ලංකා’’ යන තමන්ගේ ප්‍රතිපත්තිය දැයි හිටපු...