සූජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවස පොලිසියෙන් සෝදිසි කරයි. – සැක කටයුතු කිසිවක් හමුවී නැහැ.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටියේ මල් පාරේ පිහිටි නිවස පොලිසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර ඇතැයි සඳහන්....