Trending Newsඑසැන පුවත්දේශීයලීට්රෝ ගෑස් මිල ගැන සමාගමෙන් නිවේදනයක්Editor ONovember 4, 2024November 4, 2024 by Editor ONovember 4, 2024November 4, 2024076 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල, නොවැම්බර් මාසයට අදාළව සංශෝධනය කරන්නේ නැතැයි, එම සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්. එම නිවේදනය පහතින්....
Trending Newsඑසැන පුවත්දේශීයලොහාන් රත්වත්තේගේ බිරිඳ, එළඹෙන 07 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරයි.Editor ONovember 4, 2024November 4, 2024 by Editor ONovember 4, 2024November 4, 2024034 ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගත් බව කියන හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේමහතාගේ බිරිය නීතිඥයකු මගින් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් වීමෙන් පසු ලබන හත්...
Trending Newsඑසැන පුවත්දේශීයඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී සංවිධානය ආණ්ඩුවට සහයදීමට තීරණය කරයි.Editor ONovember 4, 2024November 4, 2024 by Editor ONovember 4, 2024November 4, 2024034 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ලේකම්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයට එරෙහි පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි.Editor ONovember 4, 2024November 4, 2024 by Editor ONovember 4, 2024November 4, 2024038 පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය...
Trending Newsඑසැන පුවත්දේශීයදිස්ත්රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ඡාවක්Editor ONovember 4, 2024November 4, 2024 by Editor ONovember 4, 2024November 4, 2024035 දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරු හෙට (5) මැතිවරණ කොමිෂන් සභාව වෙත, කැඳවා තිබේ. ඡන්දය ගණනය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයහදිසිම අවශ්‍යතා තියෙන අය විතරක් විදේශ ගමන් බලපත්‍ර ගන්න එන්න. – ඇමති විජිතEditor ONovember 4, 2024November 4, 2024 by Editor ONovember 4, 2024November 4, 2024031 විදෙස් ගමන් බලපත්‍ර ටෙන්ඩරය සහ වීඑෆ්එස් වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සිදුව ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයන් පසු හිටපු ජනාධිපති රනිල් ගන්න යන තීරණයEditor ONovember 4, 2024November 4, 2024 by Editor ONovember 4, 2024November 4, 2024057 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් විවේකයක් ගැනීම සඳහා විදේශගතවීමට සැලසුම් කර ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරයි. විදේශ ආයතනවලින් දේශන කිහිපයකට ආරාධනා කර ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයපොල් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කරාවිද ?Editor ONovember 4, 2024November 4, 2024 by Editor ONovember 4, 2024November 4, 2024035 කර්මාන්ත කරුවන් සඳහා අවශ්‍ය පොල් මඳ ආනයනයට අවසර ලබාදීමත් සමඟ පොල් මිල අනිවාර්යෙන්ම ඉදිරියේදී පහළ බසිනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති ශාන්ත රණතුංග...
Trending Newsඑසැන පුවත්දේශීයවාහන අංක තහඩු නිකුත් නොකිරීමට හේතුව මෙන්න.Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024079 වාහන අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන්, වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම, තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. මෝටර් රථ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරජය මීළඟට ගන්න සූදානම් වන ණය ප්‍රමාණයEditor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024039 රජයට ණයක් ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 175,000ක, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වනදා පැවැත්වීමට නියමිත බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ....