Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරජය මීළඟට ගන්න සූදානම් වන ණය ප්‍රමාණයEditor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024039 රජයට ණයක් ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 175,000ක, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වනදා පැවැත්වීමට නියමිත බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ....
Trending Newsඑසැන පුවත්දේශීයආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් ඉවත් කර නැහැ. – පොලිස් මාධ්‍ය කොට්ඨාසයEditor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024040 ආගමික ස්ථානවලට යොදවා ඇති ආරක්ෂක නිලධාරින් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයිනේ පිහිටි යම් ආගමික ස්ථානවලට ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක නිලධාරින් ඉවත්...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාදවීම, පාසල් අධ්‍යාපන කටයුතුවලට බලපෑමක් – ලංකා ගුරු සංගමයEditor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024041 ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් සිදු නොකළහොත් ඉදිරි විභාග සඳහා ද ඉන් බලපෑමක් සිදුවනු ඇති බව ලංකා ගුරු සංගමය සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිවේගී මාර්ගවල වේගය සීමා කරයි.Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024080 වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින අවස්ථාවල පැයට කිලෝමීටර් 60ක පමණ වේගයකින් වාහන ධාවනය කරන ලෙස අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයහොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි.Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024043 හොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සුදුසුකම් ලබා ගත්තේය. එම තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 3 ක...
Trending Newsඑසැන පුවත්දේශීයලොහාන් රත්වත්තේ ජාතික රෝහලට මාරු කරයි.Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024042 හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට රෝහලට මාරු කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. බන්ධනාගාර රෝහලේ...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සහ පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන විදියEditor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024053 පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව...
Trending Newsඑසැන පුවත්දේශීයඅස්වැසුම ගැන හොයන්න කමිටුවක්Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024050 අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය තුළදී ආසාධාරණයට ලක්වූ පුද්ගලයන් සොයා ගැනීමට සහ ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් සිදු කිරීමට දස පුද්ගල කමිටුවක් සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය...
Trending Newsඑසැන පුවත්දේශීයලංවීම ප්‍රතිව්‍යුහගතකරණය නැවතීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කැඩීමක් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නEditor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024040 විදුලි පනත උල්ලංඝණය කරමින්, විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගම් හතරක් වෙත අනියුක්ත කිරීම අතර මඟ නවතා දැමීම, බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අඩාල...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය ප්‍රමාදවීම ගැන, හිටපු ඇමති කංචන විජේසේකරගෙන් ප්‍රකාශයක්Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024040 ගෑස් මිල සංශෝධනය මිල සූත්‍රයට අනුව සිදු නොකිරීමට වත්මන් පාලනය පියවර ගනිමින් ඇතැයි විදුලි බල හා බල ශක්ති හිටපු ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි....