Trending Newsඑසැන පුවත්දේශීයඅස්වැසුම ගැන හොයන්න කමිටුවක්Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024050 අස්වැසුම ප්රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය තුළදී ආසාධාරණයට ලක්වූ පුද්ගලයන් සොයා ගැනීමට සහ ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් සිදු කිරීමට දස පුද්ගල කමිටුවක් සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය...
Trending Newsඑසැන පුවත්දේශීයලංවීම ප්‍රතිව්‍යුහගතකරණය නැවතීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා කැඩීමක් – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නEditor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024040 විදුලි පනත උල්ලංඝණය කරමින්, විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගම් හතරක් වෙත අනියුක්ත කිරීම අතර මඟ නවතා දැමීම, බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අඩාල...
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය ප්‍රමාදවීම ගැන, හිටපු ඇමති කංචන විජේසේකරගෙන් ප්‍රකාශයක්Editor ONovember 3, 2024November 3, 2024 by Editor ONovember 3, 2024November 3, 2024040 ගෑස් මිල සංශෝධනය මිල සූත්‍රයට අනුව සිදු නොකිරීමට වත්මන් පාලනය පියවර ගනිමින් ඇතැයි විදුලි බල හා බල ශක්ති හිටපු ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති හමුදා භට කණ්ඩායම් යළි කැඳවීමේ තීරණයක්…?Editor ONovember 2, 2024November 2, 2024 by Editor ONovember 2, 2024November 2, 2024053 මෙරට ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති සියලුම හමුදා භට කණ්ඩායම් නැවත කැඳවීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. ඒ අනුව එම හමුදා භට පිරිස් වෙනුවට ප්‍රජා...
Trending Newsඑසැන පුවත්දේශීයඅලුතින් වාහන ලියාපදිංචිය සහ හිමිකම් පැවරීමේදී වාහන අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවයිEditor ONovember 2, 2024November 2, 2024 by Editor ONovember 2, 2024November 2, 2024060 වාහන සඳහා වන අංක තහඩු මුද්‍රණය සීමා කිරීම මත වාහන නව ලියාපදිංචියේදී හා හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව මෝටර්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ගුගල් සමාගමට රුසියාවෙන් දඩයක්Editor ONovember 2, 2024November 2, 2024 by Editor ONovember 2, 2024November 2, 2024056 රුසියානු රජයට අයත් යූ ටියුබ් චැනලයකට සීමා පැනවූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ද නඩු විභාගයකින් අනතුරුව රුසියානු අධිකරණයකින් ගූගල් සමාගමට අමෙරිකානු ඩොලර් ඩෙසිලින් 2.5ක හෙවත්, ඩොලර්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගැන අනාවරණයක්Editor ONovember 2, 2024 by Editor ONovember 2, 2024048 කිසිදු දේශපාලන පදනමක් සහ දේශපාලන පරිචයක් නොමැති බොහෝ පිරිසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා දී ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි. මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්...
Trending Newsඑසැන පුවත්දේශීයඑනසාල් තොගයක් සමග සැකකරුවෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවටEditor ONovember 2, 2024November 2, 2024 by Editor ONovember 2, 2024November 2, 2024043 නීති විරෝධි ලෙස එනසාල් තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කළ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොලේදී ඊයේ (01) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා සතුව එනසාල් කිලෝ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු රාජ්‍ය අමාත්‍ය රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලටEditor ONovember 2, 2024November 2, 2024 by Editor ONovember 2, 2024November 2, 2024040 නීතිවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර...
Trending Newsඑසැන පුවත්දේශීයවසංගත රෝග සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් ස්ථාපිත කෙරේEditor ONovember 2, 2024November 2, 2024 by Editor ONovember 2, 2024November 2, 2024028 වසංගත රෝග තත්ත්වයන් සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකය විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ දී ඊයේ...