Trending Newsඑසැන පුවත්දේශීයසුමන්තිරන්, අනුරගෙන් ඇමතිකමක් ගනීවිද ?Editor ONovember 2, 2024November 2, 2024 by Editor ONovember 2, 2024November 2, 2024054 ජාතික ජන බලවේගයේ රජයක අමාත්‍ය තනතුරක් සඳහා ඇරයුමක් ලැබෙන හෝ ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයවීසා නැතිව මෙරට රැඳී සිටිමින් රැකියා සහ ව්‍යාපාර කරන විදේශිකයන් වහාම රටින් පිටුවහල් කිරීමට පියවරEditor ONovember 2, 2024November 2, 2024 by Editor ONovember 2, 2024November 2, 2024050 විවිධ හේතූන් මත , වීසා නොමැතිව මෙරට රැඳී සිටින සියලු විදේශිකයන් හඳුනාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර තිබේ. වීසා නොමැතිව මෙරට...
Trending Newsඑසැන පුවත්දේශීයකරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයකEditor ONovember 2, 2024November 2, 2024 by Editor ONovember 2, 2024November 2, 2024052 ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක් අද (02) ආරම්භ කර තිබේ. පැය 24 ක කාලයක් පුරා වැඩ වර්ජනයේ නිරතවන බවද වෛද්‍යවරු සඳහන් කරති. මේ සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයචූදිත නිලධාරීන් පොලීසියේ තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිළ පෙත්සමක් අත්සන් කරයි.Editor ONovember 1, 2024November 1, 2024 by Editor ONovember 1, 2024November 1, 2024034 චූදිත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු වලින් වහා ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් තැබීම අද (01) ආරම්භ කර තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය...
Trending Newsඑසැන පුවත්දේශීයඅවුරුදු 30ක ට පසු පලාලි – අච්චුවේලි මාර්ගය විවෘත කරයි.Editor ONovember 1, 2024November 1, 2024 by Editor ONovember 1, 2024November 1, 2024052 පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර සානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ. වසර තිහක් පැවති යුද...
Trending Newsඑසැන පුවත්දේශීයනීතීඥවරයෙක්ට අධිකරණ නියෝගයක්Editor ONovember 1, 2024November 1, 2024 by Editor ONovember 1, 2024November 1, 2024044 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතීඥවරයෙකුගේ නීතීඥ භාවය වසර 5කට අත්හිටුවීමට නියම කර තිබේ. කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩුවක විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරද පිළිගත් නීතීඥවරයෙක්ට එම...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඕස්ට්රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ලංකාවට.Editor ONovember 1, 2024November 1, 2024 by Editor ONovember 1, 2024November 1, 2024037 ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම 2025 ජනවාරි මස ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරඟ දෙකකට සහ...
Trending Newsඑසැන පුවත්දේශීයවත්මන් ආණ්ඩුව පොලිම් යුගයක් නිර්මාණය කරමින් ඉන්නවා – සජිත් ප්‍රේමදාසEditor ONovember 1, 2024November 1, 2024 by Editor ONovember 1, 2024November 1, 2024034 වර්තමාන නව ආණ්ඩුව යටතේද රට තුළ තව තවත් පෝලිම් නිර්මාණය වෙමින් ඇතැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. කොළඹ නගරයේ පැවති ජනරැළියක...
Trending Newsඑසැන පුවත්දේශීයවන්නියේ බල කණු දෙකක් රිෂාඩ්ගේ පක්ෂයට එකතු වෙයි.Editor ONovember 1, 2024November 1, 2024 by Editor ONovember 1, 2024November 1, 2024053 වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමරත්න සුමතිපාල මහතා සහ වවුනියාව සිංහල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කසුන් සුමතිපාල මහතා සමස්ත ලංකා මහජන...
Trending Newsඑසැන පුවත්දේශීයදේශපාලන අවශ්‍යතාව මත ආණ්ඩුවේ නොහැකියාව වහන්න, මහ බැංකුවට නිවේදන නිකුත් කරන්න වුණොත්, එය පරාජයන් වැළක ආරම්භයක් වෙයි. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නEditor ONovember 1, 2024November 1, 2024 by Editor ONovember 1, 2024November 1, 2024040 ජනතා විමුක්ති පෙරමුණේ විජිත් හේරත්, වසන්ත සමරසිංහ ලා ‘සල්ලි අච්චු ගැහුවේ නෑ කියලා ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නටනවා. මාලිමාවේ ආර්ථික කවුන්සිලයේ ඉන්න පේරාදෙණියේ ආර්ථික...