මාලිමා ආණ්ඩුවෙන් ලක්ෂ 12 ට දෙනව කිව්ව විට්ස් අතුරුදන් : යතුරුපැදියක් මිල මිලියනය පනී;
මහින්ද රාජපක්ෂ රජය සමයේ රජයේ සේවකයන්ට සහන මිලට ලබා දුන් යතුරුපැදියක් අද ආණ්ඩුව යටතේ රුපියල් මිලියනයක මිල නියම කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම...