දේශීයනාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයිMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020033 (UTV | කොළඹ) – නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා නාවික හමුදාව විසින් විෂබීජ හරණ කුටියක් හදුන්වාදී ඇත. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද...
දේශීයකන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය සිව්වන කණ්ඩායමMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020029 (UTV | කොළඹ) – නිරෝධායන කටයුතු නිමකල කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 25 දෙනෙකු අද (27) සිය නිවෙස් බලා පිටත්ව ගියේය. මිට අමතරව පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ...
දේශීයප්‍රමුඛ පුවත 1ව්යාපාරිකවැට් බදු ගෙවීමට සහන කාලයක්Mohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 2020044 (UTV|කොළඹ) – පෙබරවාරි සහ මාර්තු මාස සඳහා එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙයි. ඒ අනුව අප්‍රේල් 30...
දේශීයදිස්ත්‍රික්ක 5ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතටMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020034 (UTV |කොළඹ ) – පුත්තලම, සහ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00 යලි ක්‍රියාත්මක කිරිමට...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයිMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020041 (UTV |කොළඹ ) – ස්විට්සර්ලන්තයේ සිටි 59 හැවිරිදි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බවට විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි....
දේශීයප්‍රමුඛ පුවත 1ලෝක බැංකුවෙන් ඉල්ලීමක්Mohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020042 (UTV |කොළඹ) – දිළිඳු රටවල් සඳහා ණය සහන සම්බන්ධයෙන් G20 රටවල් වෙත ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරයි. ඒ ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනි....
දේශීයවෙලේ සුදාට මුදල් රැගෙන ආ අයෙක් අත්අඩංගුවටMohamed DilsadMarch 27, 2020 by Mohamed DilsadMarch 27, 2020044 (UTV |කොළඹ) – බන්ධනාගාරයට සැකකටයුතු ලෙස රැගෙන ආ මුදල් තොඟයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදා සහ මොහොමඩ් සියාම් නමැති...
දේශීයවිදෙස්ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයිMohamed DilsadMarch 27, 2020March 27, 2020 by Mohamed DilsadMarch 27, 2020March 27, 2020034 (UTV|කොළඹ) – කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොවපුරා ආසාදියින් ගණන 5 ලක්ෂ 30,000 ඉක්මවා ගොස් තිබේ. එම ආසාදිතයින් ගණන පන් ලක්ෂ 31630...
දේශීයලබා ගත් ණය වලට සහන දෙන හැටිMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020030 (UTV |කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයින් සහ පුද්ගලයින්ට සහන සැලසීමට අදාළ චක්‍ර ලේඛයක් නිකුත් කෙරේ. ඊට අදාළව ශ්‍රී ලංකා මහබැංකුව,...
දේශීයපොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගුයිMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020042 (UTV | කොළඹ) – වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය අනුව සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අප්‍රේල් මස 10 වනදා දක්වා අවලංගු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්...