දේශීයකොරෝනා ආසාධිතයන් 106 දක්වා ඉහළට [UPDATE]Mohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020034 (UTV | කොළඹ) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 106 දක්වා ඉහළ යයි. (UTV | කොළඹ) – තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1රජයේ නිලධාරීන්ට අප්‍රේල් මුල වැටුප්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020046 (UTV |කොළඹ ) – රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට සූදානම් වේ. ඒ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සනාත කර...
දේශීයඇඳිරි නීතිය කඩකරමින් හැසිරුණු පුද්ගලයින් 3296 ක් අත්අඩංගුවටMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020045 (UTV | කොළඹ) – දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 3296 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 20 වනදා සිට මෙම කාල...
දේශීය“COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020052 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසුකරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය සඳුදා ස්ථාපනය කළ “COVID-19...
දේශීයඉන්දියාවේ සිටින ලාංකීය සිසුන් සුරක්ෂිතයිMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020036 (UTV |කොළඹ ) – ඉන්දියාවේ විශ්වවිද්‍යාලයන්හි නේවාසිකව රැදී සිටින සිසුන් සුරක්ෂිතව සිටින බව වාර්තාවේ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපිරීම සඳහා මේ වන විට කටයුතු යොදා ඇති...
දේශීයසමෘද්ධිලාභීන්ට ආහාර හිමිකම් පතක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතියMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020032 (UTV| කොළඹ) – සමෘද්ධි හා දිළිඳු පවුල් සඳහා ආහාර හිමිකම් පතක් ලබාදීමට රජයේ අනුමැතිය හිමිව ඇත. එමෙන්ම සමෘද්ධිලාභීන්ට රුපියල් 10,000ක පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබාගැනීමට...
දේශීයව්යාපාරිකදකුණු පළාත තුළ සත්ත්ව ආහාරවල හිඟයක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020032 (UTV | කොළඹ) – සත්ත්ව ආහාර හිඟය හේතුවෙන් තම ගොවිපොලවල් පවත්වාගෙන යාමට අපහසුවී ඇතැයි දකුණු පළාතේ සත්ත්ව ගොවි පොල හිමියන් සඳහන් කරයි. ඇඳිරි නීතිය නිසා සත්ත්ව...
දේශීයමැනිං වෙළඳපොලේ ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිල සීමාවක්Mohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020035 (UTV | කොළඹ) – කොළඹ මැනිං වෙළඳපොලේ එළවළු, පළතුරු සහ වෙනත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් උපරිම මිල සීමාවක් පනවා තිබේ....
දේශීයඅන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන්නන්ට දැනුම් දීමක්Mohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020031 (UTV | කොළඹ) – ඔන්ලයින් ක්‍රමයට නැතිනම් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කළ හැක්කේ භාණ්ඩයේ සඳහන් මිලට හෝ තම අධිකාරිය නියම කළ මිලට පමණක් බව පාරිභෝගික...
දේශීයකොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]Mohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020036 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳ සියලු තොරතුරු විමසා දැනගැනීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්දීවා දී තිබේ. ඒ අනුව 1999 යන මෙම...