දේශීයනීතිවිරෝධිව මැණික් ගැරූ පුද්ගලයින් 5ක් අත්අඩංගුවටMohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020037 (UTV | කොළඹ) – බගවන්තලාව පොලීසිය විසින් ඊයේ (25) සිදුකරනු ලැබූ වැටලීමේදී කැම්පියන් වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට...
දේශීයමේ වනවිට කොරෝනා බවට සැක රෝගීන් 255 ප්‍රතිකාර ලබයි – වෛද්‍ය අනිල් ජාසිංහMohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020030 (UTV |කොළඹ ) – කොවිඩ් නයින්ටීන් වරසය ආසාදිත බවට සැකකරන රෝගීන් 255 දෙනෙකු මේ වන විටිත් රෝහ්ල කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය ස්වා අධ්යක්ෂ...
දේශීයකොරෝනා වැළඳී IDH සිටින තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයටMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020034 (UTV |කොළඹ ) – කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ. අයි.ඩි .එව්...
දේශීයප්‍රමුඛ පුවත 1ගත වු පැය 24 තුළ මෙරට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020033 (UTV |කොළඹ ) – අද(26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය...
දේශීයනිරෝධායනය වූ තෙවන කණ්ඩායමත් අද නිවෙස්වලටMohamed DilsadMarch 26, 2020 by Mohamed DilsadMarch 26, 2020039 (UTV |කොළඹ ) – අද(26) දිනයේ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතව තිබේ. 163...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක කිහිපයකට හැර සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය ඉවතටMohamed DilsadMarch 26, 2020March 26, 2020 by Mohamed DilsadMarch 26, 2020March 26, 2020032 (UTV |කොළඹ ) – බස්නාහිර පළාත, උතුර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා පනවා තිබු ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබේ. ජනාධිපති...
දේශීයගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 18 කට ඇපMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020039 (UTV | කොළඹ) – ගාල්ල බන්ධනාගාරයේ සුලු වැරදි මත රඳවාගෙන සිටි රැඳවියන් 18 දෙනෙකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල මහතා අද...
දේශීයදඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම විෂබීජහරණය කරයිMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020032 (UTV | කොළඹ) – දඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම සුද්ද පවිත්‍ර කොට විෂබීජහරණය කිරීමේ වැඩපිළිවෙලක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් විසින් අද ( 25) ආරම්භ කරනු...
දේශීයකොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ සරසවි නිලධාරියෙක් රිමාන්ඩ්Mohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020032 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරු ලබන අප්‍රේල්...
දේශීයවතු කම්කරුවන්ට නොමිලේ ආහාර මල්ලක් බෙදා දීමට පියවරMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020048 අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් වතු කම්කරු ප්‍රජාව සඳහා බෙදා දීමට පියවර ගන්නා බව වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා...