දේශීයනිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020035 (UTV|කොළඹ) – විදේශිකයින්ට මෙරටට පැමිණීමේදී නිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවයි. ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ ගුවන් යානා මෙරටට පැමිණීම අත්හිටුවීමත් සමඟ මෙම තීරණය...
දේශීයඅත්යාවශ්ය සේවා වලට එල්ල වන බාධාවන් ගැන දැනුම් දෙන්නMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020035 (UTV |කොළඹ) – ඇදිරි නීතිය පවතින කාලය තුළ අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන්නන්ට පොලීසියෙන් බාධා එල්ලවන්නේ නම් දැනුම් දීම් සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ...
දේශීයජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමේ සැලැස්මක් අද සිටMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020035 (UTV | කොළඹ) – ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම අද (25) සිට...
දේශීයව්යාපාරිකකොටස් වෙළඳපොළ ගණුදෙනු තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020045 (UTV | කොළඹ) – ඇඳිරි නීති තත්වය හමුවේ ලබන 27 වනදා තෙක් කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනු කටයුතු අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල...
දේශීයඑමිරේට්ස් ගුවන් සේවය මෙරට සමඟ සිදුකෙරෙන ගුවන් ගමන් අත්හිටුවයිMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020035 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සමඟ සිදුකෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් සියල්ල එමිරේට්ස් ගුවන් සේවය විසින් ඊයේ (24) රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව...
දේශීයප්‍රමුඛ පුවත 1ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ හතර ඉක්මවයිMohamed DilsadMarch 25, 2020March 25, 2020 by Mohamed DilsadMarch 25, 2020March 25, 2020034 (UTV | කොළඹ) – මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව හාරලක්ෂ 21,367ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ එයින් එක්ලක්ෂ 8388...
දේශීයවීරකැටියේ වෙඩිතැබීමක්.පුද්ගලයෙකු මරුටMohamed DilsadMarch 25, 2020 by Mohamed DilsadMarch 25, 2020040 (UTV|වීරකැටිය) – වීරකැටිය පොලිස් වසමේ කෙමේගල ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයෙකු සිදු කල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ඝාතනය වී තිබේ. ඊයේ(24) රාත්‍රී 8 ට පමණ මෙම ඝාතනය සිදුව...
දේශීයකොරෝනා නිසා සිදුවූ පළමු ශ්‍රී ලාංකිකයාගේ මරණයMohamed DilsadMarch 25, 2020March 25, 2020 by Mohamed DilsadMarch 25, 2020March 25, 2020048 (UTV|කොළඹ) – කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ බවට සැක කෙරෙන පළමු ශ්‍රී ලාංකික පුද්ගල මරණය වාර්තාවේ. ඒ ඉතාලියෙනි. මෙලෙස මිය ගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු...
දේශීයජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරිමට කිසිදු පාර්ශවයකට අයිතියක් නැහැMohamed DilsadMarch 24, 2020 by Mohamed DilsadMarch 24, 2020030 (UTV|කොළඹ) – ඉතිහාසයේ දරුණුතම අභියෝගයකට මේ රටත් ජනතාවත් මුහුණදී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය එකම පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ කටයුතු කළ යුතු බව...
දේශීයකොරෝනාවෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්Mohamed DilsadMarch 24, 2020 by Mohamed DilsadMarch 24, 2020060 (UTV|කොළඹ) – ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සමඟ වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ....